හෝර්මුස් සන්ධිය හරහා ඉරනය බලා යාමට පැමිණී (චීන නෞකාවත් ලෙස සැක කෙරෙන) එක්සත් ජනපද නාවික හමුදාව විසින් නැවත හරවා යවයි.Sri Lanka Latest News
අප්‍රේල් 24 වන දින ඉරානයේ වරායක් වෙත යාමට පැමිණී නෞකාවකට එරෙහිව එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රහාරක නෞකාවක් වන USS රෆායෙල් පෙරල්ටා (DDG 115) විසින් අනතුරු ඇඟවිම් වෙ!ඩි ප්‍රහාරයක් එල්ල කොට නැවත හරවා යවයි.
මුලාශ්‍රය | us centom










