• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩු ගහන්න බිරිඳව අසල්වැසියාට විකුණලා! තිදරු මව ගඟට පැනලා! Sri Lanka Latest News

April 26, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
කුඩු ගහන්න බිරිඳව අසල්වැසියාට විකුණලා! තිදරු මව ගඟට පැනලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මත්කුඩු පානයට මුදල් සෙවීම සඳහා තම බිරිඳව අසල්වැසියකුට විකුණූ පාපතර සැමියකු සහ ඇයව අමානුෂික ලෙස දූෂණය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලිසිය මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. තම සැමියාගේ බලපෑම මත අසල්වැසියා විසින් අත් පා ගැටගසා සිදුකළ මෙම කෲර අතවරයෙන් දැඩි මානසික කම්පනයට පත්වූ 35 හැවිරිදි මෙම තිදරු මව, මහනුවර වැවට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇත. කෙසේ වෙතත්, ත්‍රිරෝද රථ රියැදුරකුගේ මැදිහත්වීමෙන් ඇයගේ දිවි බේරාගෙන අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. Sri Lanka Latest News

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මානසික රෝග වාට්ටුවේ ප්‍රතිකාර ලබන ඇය වෛද්‍යවරුන් හමුවේ තමන්ට මුහුණපෑමට සිදුවූ මෙම අමිහිරි අත්දැකීම හෙළිකර ඇත. ඇය පවසා ඇත්තේ මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින සිය සැමියා මීට වසර පහකට පමණ පෙර රුපියල් ලක්ෂ 11කට සිය වකුගඩුවක් ද විකුණා එම මුදලින් ද මත්කුඩු පානය කර ඇති බවයි. වයස අවුරුදු 13, 12 සහ 10 යන වයස්වල පසුවන දරුවන් තිදෙනකුගේ මවක වන ඇයට, මත්කුඩු සඳහා මුදල් නොමැති වූ තැන මෙලෙස අසල්වැසියා සමග ලිංගිකව හැසිරෙන ලෙස සැමියා විසින් දැඩිව බලපෑම් කර අතවරයට ලක්වීමට ඉඩ හැර තිබේ.

මව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින්, ඇයගේ අසරණ වූ දරුවන් තිදෙනාගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පේරාදෙණිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ අකුරණ ප්‍රාදේශීය ලේකම්වරයාට මේ වනවිටත් ලිඛිතව දැනුම් දී ඇත. තවද, මෙම අමානුෂික අපරාධය සිදුකළ සැමියා සහ අතවර කළ පුද්ගලයා නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා රෝහල් බලධාරීන් විසින් අලවතුගොඩ පොලිසිය වෙත අවශ්‍ය සියලු තොරතුරු ලබාදීමට පියවර ගෙන තිබේ.

SendShareShare
Previous Post

කීර්තිනාමයට හානි කළා! හානි කරන්න කීර්තිනාමයක් නෑ! ලාල් – හිරු වලියෙන් කවුරු දිනයිද? Sri Lanka Latest News

Next Post

අවුරුදු 5ක් තිස්සේ උණු උණු බත් එකක් බැඳන් 122 බස් හෝල්ට් එකට මේ අම්මා එන්නේ ඇයි? කතාව ඇහුවාම පපුව පිච්චිලා ගියා! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.