වැල්ලවාය නගරයේ පදික වේදිකාව මත වෙළඳාම් කටයුතු සිදු කරන වෙලදුන් ඉවත් කිරීමට වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් කටයුතු කිරීමත් සමග උණුසුම් තත්වයක් ඇති විය.Sri Lanka Latest News
මෙහිදී වළං පොළවේ ගසමින් වැල්ලවායේ වෙලෙන්දන් ආණ්ඩුවට දෙස් තියන ආකාරයක් දැකගත හැකිවිය.










