කඩා වැටුණු එක්සත් ජනපද ගුවන් හමුදාවේ F-15E යානාවේ දෙවන නියමුවත් එක්සත් ජනපද හමුදාවේ විශේෂ බළකාය ඉරාන භුමියට බැස IRGC බළකයින්ට ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මගින් දැඩි ප්‍රහාරයක් එළ්ල කර අද අළුයම බේරා ගනී. Sri Lanka Latest News
මෙහිදී දකුණු ඉරානය භුමියට එක්සත් ජනපද හමුදාවේ වීශේෂ බළකාය ගොඩ බැස්ස අතර ප්‍රහාරක හෙලිකෝටර් මගින් ඉතා පහතින් පියාසර කරමින් IRGC හමුදාවන්ට දැඩි ප්‍රහාරයක් එළ්ල කරේය.එක්සත් ජනපද ගුවන් නියමුවා සිටින ස්ථානයට එක්සත් ජනපද විශේෂ බළකායන් හා ඉරාන IRGC හමුදාවන් එකම වෙලාවක පැමිණිමත් සමග මෙම ගැටුන හට ගත් බව වාර්තා වෙයි.
එක්සත් ජනපද ගුවන් නියමුවා සිටින ස්ථානය සොයා ගත් ඉරාන පුරවැසියන් පිරිසක් එක්සත් ජනපද හමුදාවටත් තවත් ඉරාන පුරවැසියන් පිරිසක් ඉරාන IRGC හමුදාවටත් එකම වේලාවේ තොරතුරු ලබා දීම මෙම ගැටුමට හේතු විය.නමුත් එකසත් ජනපද හමුදාවේ විශේෂ බළකාය ඉස්සර විමත් සමග ගුවන් නියමුවා පණපිටින් නැවත මැදපෙරදිග එක්සත් ජනපද කඳවුරක් වෙත ගෙන ආ බව එක්සත් ජනපද ආරක්ෂක අංශ තහවුරු කරයි.










