අගමැති හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා පැවැති ගුරු රැස්වීමට සහභාගී නොවීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙසට කලාප අධ්‍යාපන අධ්‍යක්වරිය විසින් ගුරුවරුන්ට එවා තිබූ ලිපියට පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය ප්‍රතිචාර දක්වා තිබේ.Sri Lanka Latest News
එම ලිපිය පහත දැක්වේ.











