• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ නියෝජිතයන් හමුවෙලා බැරිම තැන ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉන්ධන අර්බූදය නිසා තියෙන ප්‍රශ්න ගැන විපක්ෂනායක සජිත් හමුවී කතා කරයි! සජිත් යළිත් පරාටේ නීතිය අයින් කරන්න ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

March 26, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
ආණ්ඩුවේ නියෝජිතයන් හමුවෙලා බැරිම තැන ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉන්ධන අර්බූදය නිසා තියෙන ප්‍රශ්න ගැන විපක්ෂනායක සජිත් හමුවී කතා කරයි! සජිත් යළිත් පරාටේ නීතිය අයින් කරන්න ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශීඝ්‍ර ලෙස ඉන්ධන මිල වැඩි වීම නිසා අප රටේ ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් බලවත් අසීරුතාවකට මුහුණ දෙමින් සිටින බවත් මේ ඉන්ධන මිල වැඩි වීම නිෂ්පාදන චක්‍රයට සහ ඉල්ලුම් හා සැපයුම් දාමයට බරපතල සෘණාත්මක අගතිගාමී බලපෑමක් එල්ල කරමින් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ අවස්ථාවේදීය.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් ලක්ෂ 45කට ආසන්න ප්‍රමාණයකට රැකී රක්ෂා හා ජීවනෝපාය සපයන බවත් මේ ක්ෂේත්‍රය කඩා වැටුණහොත් අප රටේ ආර්ථික වර්ධනය බිද වැටී ගෘහයේ ආර්ථිකය කඩා වැටී රටේ නිෂ්පාදන ධාරිතාව දුබල වන බවත් මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය මේ වෙනුවෙන් මැදිහත් වී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන්ට සහයෝගය හා ශක්තිය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

භාණාඩාගාරයේ ඇති මුදල්වලින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන්ට සහන දෙන්න

රජය විසින් ට්‍රිලියන ගණන් මුදල් එකතු කර මහා භාණ්ඩාගාරය පිරි ඇති බව පවසන නිසා 2019 වසරේ සිට මේ දක්වා ඛේදවාචකයන් 5ක් තුළ බිඳ වැටුණු කඩා වැටුණු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් නැවත ඔසවා තැබිය යුතු බවත් අප රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන්ට නිසි සැලකිල්ල තවමත් ලැබී නැති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නතර කළ යුතු බවත් ඊට අමතරව මේ කඩාවැටුණු ව්‍යාපාරවල ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් සහන පැකේජයක් ක්‍රියාත්මක කරන්න

ඊට අමතරව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් වෙනුවෙන් ආර්ථික පැකේජයක් රජය ක්‍රියාත්මක කළ යුතු බවත් අමුද්‍රව්‍ය සපයන අය තමන්ගේ මිල වැඩිවීම මේ කර්මාන්තකරුවන්ට යොමු කර ඇති බවත් කර්මාන්තකරුවන්ගේ මිල වැඩි වීම පාරිභෝගිකයන්ට යොමු කළ හොත් තරගකාරීත්වය නැති වන නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් දැඩි පීඩනයකින් සිටින බවත් මේ ව්‍යවසායකයන්ට කර්මාන්තකරුවන්ට සහන ලබා දෙන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

බදු දැලෙන් මේ ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගන්න

එස්. වැට් ක්‍රමය තුළ අපනයනකරුවන්ට ලැබුණු ශක්තිය අද අහිමි වී ගොස් ඇති බවත් සීමාසහිත දින ප්‍රමාණයක් තුළ මේ සහන දෙනවා කිව්වත් දින 90ක් ගියත් ප්‍රතිපූර්ණය කළ නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් රජය බදු දැන පුළුල් කිරීම නිසා ව්‍යාපාරිකයන්ට යොමු කරන බදු දැලේ අඩුවක් කළ යුතු බවත් බදු වැඩි වුණ පසු ව්‍යාපාර කඩාවැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ යන විදිහට ගියොත් නම් කර්මාන්ත කඩා වැටෙනවා

මේ පවතින තත්ත්වය තුළ අප රටේ කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වැටීමට නියමිත බවත් ඇගලුම් කර්මාන්ත ක්ෂේත්‍රය පවා බරපතල ගැටලු මතුවී අප රටේ කර්මාන්තකරුවන් වෙනත් රටවලට යන බවත් ආයෝජන ප්‍රාග්ධනය වෙනත් රටවලට යන තත්ත්වයක් මතුව තිබෙන නිසා මේ පීඩනයෙන් ඔවුන් මුදවා ගැනීම රජයේ වගකීම බවත් මොවුන්ගේ ගැටලුවලට සවන් දීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මාවනැල්ලේ තරුණයකු අත්අඩංගුවට උසාවියේදී සමාව ගත්තාට පස්සේ පොලිසිය පාඩමක් ඉගෙනගෙන! ICCPR පනතෙන් අත්අඩංගුවට ගන්නවා නම් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ගැන පොලිස්පති පොලිසිය දැනුවත් කරයි! කැඩුවොත් දැඩි ක්‍රියාමාර්ග! I Sri Lanka Latest News

Next Post

තෙල් ගැන කතා කරන්න රුසියාවෙන් එනවා…! Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.