• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ගෙනාපු බාල ගල්අඟුරු නිසා ලයිට් බිලත් වැඩිවෙනවා! බලාගාරයේ යන්ත්‍රසූත්‍රත් විනාශ වෙනවා! ලයිට් කපන්නත් වෙනවා! විපක්ෂනායක සජිත් ළඟ ළඟම එන ඊළඟ අනතුරත් කල්තියාම පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

March 23, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
මුලින්ම NDTV නාළිකාව කතා කළා! ඊට පස්සේ WION නාළිකාව කතා කළා! දැන් ANI නාළිකාවත් කතා කරලා! මැදපෙරදිග යුද්ධය ගැන ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නාළිකා අදහස් විමසන්නේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගෙන් විතරද? විදේශ ඇමැති විජිත ඉන්දියාවෙදි දීපු උත්තර ගැන සෑහීමකට පත්වෙලා නැද්ද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නොරොච්චෝල විදුලි බලාගාරයට බාල ගල් අගුරු යෙදවීම නිසා නිශ්චිත මෙගාවොට් ප්‍රමාණය නිපදවන්න අපොහොසත් වී ඇති බව විපක්ෂය පෙන්වා දුන් බවත් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා නිපදවූයේ අඩු මෙගාවොට් ප්‍රමාණයක් බවත් 21 වැනිදාව මෙගවොට් 181ක් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කර ඇති බවත් මේ නිසා ඉන්ධන බලාගාර හරහා විදුලිය උත්පාදනය කිරීමට සිදුවන බවත් මේ නිසා විදුලි මිලත් බිලත් වැඩි වී ඒ බර විදුලි පාරිභෝගිකයන් මතට පැටවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

මේ නිසා පාරිසරික සහ සෞඛ්‍ය ගැටලුවක්ද සිදුවන බවත් ගර්භනි මව්වරුන්ගේ සිට කුඩා දරුවන් දක්වා අවදානමට ලක්වූවන්ගේ සෞඛ්‍යට බලපැම් සිදුවන බවත් එසේම බොයිලේරුවේ අලු තැන්පත්වන මෝටරයද වරින් වර ක්‍රියා විරහිත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බාල ගල් අගුරු නිසා යන්ත්‍රවලටත් හානි

බාල ගල් අගුරු නිසා ගල් අගුරු ඇඹරුම් යන්ත්‍රවලට ද හානි සිදුවන බවත් ඊට අමතරව බොයිලේරුවේ උපකරණවලට හානි සිදු වුවත් රජයට මේ ගල් අගුරු බාල නොවන නමුත් මේ ගල් අගුරු සියල්ල තත්ත්වයෙන් බාල බවත් විකල්ප ආණ්ඩුව සහ විපක්ෂය ලෙස මෙහි දූෂිත ක්‍රියාවක් හරහා බලශක්ති ක්ෂේත්‍රයේ අවදානමක් මතුව තිබෙන බවත් මේ සඳහා රජයත් ජනාධිපතිවරයාත් කැබිනට්ටුවත් වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බාල ගල් අගුරු නිසා විදුලි බිලත් වැඩි වේ

බාල ගල් අගුරු යෙදවීම නිසා වැඩිපුර ඉන්ධන උත්පාදන විදුලිය යොදා ගැනීම නිසා වැඩිවන පිරිවැය ජනතාව මතට යොමු කරන්නේ මැදපෙරදිග යුද්ධය පෙරටු කර ගෙන බවත් මේ නිසා ලක්ෂ 220 ජනතාවට කියන්න ඇත්තේ මේ විදුලි බිල වැඩි වන්නේ මැදපෙරදිග යුද්ධය නිසා නොව බාල ගල් අගුරු නිසා බවත් මේ කරුණු පටලවා නොගන්නා ලෙස ජනතාවට දන්වන බවත් රජයේ මේ කතාවලට දැන්වත් නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

බාල ගල් අගුරුවල වගකීම රජය දැරිය යුතුයි

අද වන විට බලශක්ති ඇමතිවරයා නොරොච්චෝල බලාගාරයේ නිරීක්ෂණයට යන බවත් පසුගිය කාලයේම විපක්ෂය මේ ගැන කිව්වත් අද ඇමතිවරයා මේ නිරීක්ෂණ චාරිකාවක යන බවත් ⁣ඇමතිවරයා ගියා කියා බාල ගල් අගුරු ගැටලුවට විසදුම් නොලැබෙන බවත් මේ ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පැහැදිලි කිරිමක් මෙන්ම සත්‍ය තොරතුරු හෙළිදරව් කිිරීමට අපොහොසත් වී ඇති බවත් මේ බාල ගල් අගුරු ගෙන්වීමේ වගකීම රජය දැරිය යුතු බවත් මෙහි පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැතිව අදාළ සමාගමෙන් අය කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන් බලශක්ති සුරක්ෂිතභාවයම ගැටලුවක්

එක් පැත්තකින් ගල් අගුරු ක්ෂේත්‍රයෙන් රටේ බලශක්ති සුරක්ෂිතභාවය ගැන ගැටලුවක් මතු වන විට දින කිහිපයක් තුළ පිටපිටම ඉන්දන මිල ඉහළ දැමීම නිසා ජනතාව තවත් අසරණ වී ඇති බවත් මේ මිල වැඩි කිරීමේ සූත්‍රය ගැන ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීම බවත් මේ බදු ගැන ජනතාව දැනුවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තෙල් මිල ඉහළ දැමීම නිසා ජනතාව අසරණ වෙලා

තෙල් මිල ඉහළ දැමීම නිසා සෑම ක්ෂේත්‍රයක්ම ජන සමාජයම දැවැන්ත ව්‍යවසනයකට පීඩනයකට අසහනයකට ලක්ව ඇති බවත් මේ නිසා මේ ගැන මිල සූත්‍රය ගැනත් බදු ගැනත් විනිවිදභාවයෙන් යුක්තව ජනතාව දැනුවත් කිරිම රජයේ වගකීම බවත් මේ මිලවැඩි කිරීම නිසා ආර්ථිකයම කඩා වැටෙන බවත් මේ නිසා දුප්පත්කම වැඩි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වරායේ ගොඩබාන මිලටම තෙල් ලබා දෙන්න

පසුගිය ජනාධිපතිවරණ සමයේ කියු ආකාරයට වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම දැන් සිදු කළ යුතු බවත් වැට් අධිභාර බද්ද රේගු ආනයන බදු ආදිය ඉවත් කර ව⁣රායේ ගොඩබාන මිලටම තෙල් ලබා දීම රජයේ සහ ජනාධිපතිවරයාගේ වගකීම බවත් 92 පෙට්‍රල්වලට රු. 115ක් 95 පෙට්‍රල්වල 143ක් සහ ඩීසල්වලට රු 91ක් බදු ගහන බැවින් මේවා ඉවත් කර මහා භාණ්ඩාගාරයේ ඉතිරි ගිය මුදල්වලින් අසීමිත ලෙස බදු පනවා එකතු කර ගත් මුදල්වලින් ජනතාවට සහන ලබා දිිය යුතු බවත් දැන් ජනතාව අමාරු අවස්ථාවක සිටින නිසා ජනතාව වෙනුවෙන් මේ බදු බර අඩු කර ජනතාවට සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය තෙල් මිල සූත්‍රය උල්ලංඝනය කරලා

රජය තෙල් මිල වැඩි කිරීමේ දී තෙල් මිල සූත්‍රය උල්ලංඝනය කර ඇති බවත් තෙල් මත ඇති බදු ගැනවත් ජනතාව දැනුවත් නැති බවත් මේ ගැන ජනතාව දැනුවත් කර ජනතාව මත ඇති බදු බර ඉවත් කළ යුතු බවත් ජනතාවට සහන දිය යුතු බවත් ජනතාවට සහන පැකේජයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

කුමාරගේ බොරුව..! කුමාරවරුන්ගේ හොරකම..! කුමාරවරුන්ගේ හොරකමට එරෙහි වූ කුමාර..! බොරුවට නැතිව රට ඇත්තට ගොඩනගන හැටි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනිද්දා එන්න තිබ්බ මෙට්‍රික් ටොන් 90000 බොරතෙල් නැව එන්නෙ නෑ! අප්‍රේල් 12 එන්න තියෙන එකත් ෂුවර් නෑ! මැයි මාසයේ දරාගත නොහැකි ගාණකින් මිල වැඩි කරන්න සිද්ධ වෙනවා! ආණ්ඩුවෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.