• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ITN එකද දිලිත්ගේ දෙරණද ඇත්ත කියන්නේ?  I Sri Lanka Latest News

March 21, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ෂෙඩ්වල තෙල් නැති වුණත් බවුසර් 15ක තෙල් ගෙවල්වල!
Share on WhatsAppShare on Facebook

ITN පුවත!

කොලොන්නාව පර්යන්තයෙන් අද සහ හෙට ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුවනවා. Sri Lanka Latest News

මේ අනුව ඉන්ධන බෙදා හැරීම පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ.

මේ අතර බලපත්‍ර නොමැතිව ඉන්ධන ළග තබාගෙන සිටි සැකකරුවන් කිහිපදෙනෙකු දිවයිනේ ප්‍රදේශ රැසකින්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද සහ හෙට යන දින දෙකේ දී කොලොන්නාව පර්යන්තයෙන් සුපුරුදු පරිදි ඉන්ධන නිකුත් කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසනවා.

අද මධ්‍යම රාත්‍රීයෙන් කිව් ආර් කේතය ඉදිරි සතියට යාවත්කාලීන කෙරෙනවා.

කිව් ආර් ක්‍රමවේදය මෙන්ම වාහනයේ අවසන් අංකය අනුව ඔත්තේ , ඉරට්ටේ දිනවලට ඉන්ධන ලබා ගත හැකි වීමේ ක්‍රමවේදය රටපුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා.

මෙම ක්‍රමය අනුගමනය කිරීමත් සමග ඉන්ධන පිරවුම්හල් අසල පැවති පෝලීම් අඩු වුණා. ජනතාව ප්‍රකාශ කරන්නේ මෙම ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කළ හොත් තමන්ට පහසුවක් වන බවයි.

දුරබැහැර ප්‍රදේශවල ද මෙම ක්‍රමයටම ඉන්ධන නිකුත් කිරීම සිදුවනවා. පෝලිමක් නොමැතිව ජනතාවට ඉන්ධන ලබා ගත හැකි වී තිබෙනවා. පොලිසිය හා යුධ හමුදාව ආරක්ෂාවට යොදවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

දෙරණ පුවත!

අද (21) සහ හෙට (22) යන දිනයන්වල ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව පැවසුවත් අද දිනයේ කොලොන්නාව නිමාවෙන් බවුසර් සඳහා ඉන්ධන නිකුත් නොකෙරෙන බව වාර්තා වෙයි.

අද දෙරණ වාර්තාකරුවන් පවසන්නේ ඇනවුම් කළ ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් අද උදෑසන කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් ඉන්ධන නොලැබීමෙන් ආපසු හැරී යන ආකාරය දැක ගන්නට හැකිවූ බවය.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ඊයේ (20) පැවසුවේ සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවය.

එවන් පසුබිමක මෙලෙස අද කොලොන්නාව නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් ඉන්ධන නොලැබීමෙන් හැරී යන අයුරු දක්නට ලැබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද සිදුකළ විමසීමකදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ‘අද දෙරණ’ ට සඳහන් කළේ,

“ඊයේ රාත්‍රිය වෙනකොට ඩීසල් මෙට්‍රික්ටොන් 10,000කට ආධික ප්‍රමාණයක් අපි නිකුත් කළා. ඒ වගේම පෙට්‍රල් මෙට්‍රික්ටොන් 7,000ක ප්‍රමාණයක් නිකුත් කළා.”

“සාමාන්‍යයෙන් අපි දවසකට ඩීසල් නිකුත් කරන්නේ 4,880ක් වගේ ප්‍රමාණයක්. ඒ් කියන්නේ දෙගුණයක් වගේ නිකුත් කරලා තියෙනවා.”

“ඊයේ (20) දිනයට සහ අද (21) දිනයට යවන්න තිබ්බ ඇනවුම් ඔක්කොම වගේ අපි ඊයේ රාත්‍රිය වෙද්දි පිටත් කර හැරියා.”

“අද උදෑසන අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ අත්‍යවශ්‍ය සේවා, ඩිපෝ, විදුලි බලාගාර වගේම ගුවන් යානා තෙල් බෙදාහැරීම.”

“ඊට අමතරව අද පස්වරුව වෙද්දී අපි තවත් ස්ථානවල අවශ්‍යතාවයක් තිබුණොත් එම ස්ථානවලට බෙදන්න බලාපොරොත්තු වෙනවා.” 

“අපේ සපුගස්කන්ද, කොලොන්නාව සහ මුතුරාජවෙල කියන ප්‍රධාන පර්යන්ත 3ම මේ වෙද්දී විවෘත් කරලා තෙල් බෙදාහැරීම කරනවා.” 

“නමුත් බෙදුම්කරුවන් අදට දාලා තිබ්බ ඇනවුම් ඔක්කොම වගේ ඊයේ රාත්‍රිය වෙද්දී ඉවර කරන්න ලෑස්ති කරලා තිබුණේ.” 

“බවුසරයක් පුරවලා තියාගන්න අපි තෙල් දෙන්නේ නැහැ. අද පස්වරුව වෙද්දි තත්ත්වය බලලා අද පස්වරුවේ හෝ හෙට උදේ අවශ්‍ය වුණොත් අවශ්‍ය ප්‍රමාණය නිකුත් කරනවා. පසුගිය පෝද දවසෙත් නිකුත් කළා.”

“මැයි මාසයේ මුල් සතිය වෙනකම් අපි සතුව තෙල් සංචිත තිබෙනවා. කිසිම ගැටලුවක් නැහැ.”

SendShareShare
Previous Post

මේ තවත් ඉස්කෝලෙක බූරුවො සෙට් එකක්…! VIDEO I Sri Lanka Latest News

Next Post

බාල ගල්අඟුරු ගෙනාවා! මහාධිකරණයේ නඩුවක් වැටිලා! කෙහෙළියගේ නීතිය ජයකොඩිට වලංගු නැද්ද? මුළු වංචාවම අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී හෙළි කළේ මෙහෙමයි! Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.