ගෝවින්න ප්‍රදේශයේ ස්ථානයක ඉන්ධන තොගයක් ගබඩාකර ඇති බවට යුද හමුදා බුද්ධි අංශය නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කළුතර කොට්ඨාස බුද්ධි නිලධාරීන් සහ බුලත්සිංහල පොලිස් නිලධාරීන් එක්ව ගෝවින්න ප්‍රදේශයේ අදාල සැකකරු ගේ නිවස පරික්ෂා කර තිබෙනවා.එහිදී බැරල් තුළ ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 860ක් සහ පැට්‍රල් ලීටර් 185ක් සොයාගැනීමට හැකි වුණා.Sri Lanka Latest News
පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේ බැරල් 4 ක ඩීසල් ද එක් බැරලයක හා බුලි 3 පෙට්‍රලයක තිබී ඇති අතර සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි










