පසුගියදා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අමෙරිකාවට ගොස් සාකච්ඡා කළ කරුණු මොනවාද යන්න පිළිබදවත්, හදිසියේම ලංකාවට පැමිණි අමෙරිකානු ප්‍රබලයන් වූ සර්ජියෝ ගෝර් සහ මයිකල් ජෙරමියා ආණ්ඩුව සමග සාකච්ඡා කළේ මොනවාද යන්න පිළිබදවත් ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතු බව මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.Sri Lanka Latest News










