• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැටන් සති පොළ මිහිපිට අපායක්! බල්ලෙක්ටවත් යන්න බෑ! PHOTOS I Sri Lanka Latest News

March 8, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
හැටන් සති පොළ මිහිපිට අපායක්! බල්ලෙක්ටවත් යන්න බෑ! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

හැටන් ප්‍රදේශයේ සතියට දින දෙකක් සති පොළ පැවැත්වෙන තරු චතුරශ්‍ර පරිශ්‍රය ඉවතලන කසල වලින් පිරිච්ච මිහිපිට අපායක් බවත් එමගින් හමන දැඩි දුර්ගන්ධය හා අප්‍රසන්න තත්ත්වය හේතුවෙන් මහජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බවත් ව්‍යාපාරිකයන් ප්‍රදේශවාසීන් හා පරිසරවේදයෙන් දැඩි ලෙස චෝදනා නගති ,Sri Lanka Latest News

හැටන් තරු චතුරශ්‍රය කැලිකසල වලින් පිරී ඉතිරීමේ ගැටලුව හමුවේ අපහසුතාවයන්ට පත්වන ව්‍යාපාරිකයන් හා ප්‍රදේශවාසීන් මෙලෙස් අදහස් දැක්විය,

හැටන් නගර මධ්‍යයේ පිහිටි “තරු චතුරශ්‍රය” පරිශ්‍රය යනු සතියට දින දෙකක් පොළ පැවැත්වෙන ස්ථානයයි.

එම පරිශ්‍රය වටා වෙළදසැල් හා සේවා ආයතන පිහිටා තිබේ.පොල පවත්වනු ලබන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ය .

අනෙක් දිනවල නගර සභාව විසින් මුදල් අයකරන රථ ගාලක් ලෙස පවත්වාගෙන යන අතර දිගු කාලයක සිට එම ස්ථානය නගරයේ එකතුවන  කසල ගොඩගසන හා පුළුස්සා දමන නිති විරෝධි කටයුතු සිදුකරමින් තිබේ.

දිවා රැ දැවෙන පොලිතින් හා ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය දුමාරය ආග්‍රනය කිරිමට සිදුවීම නිසා ජනතාව දැඩි ලෙස පිඩාවට පත්වෙමින් සිටිති .

එමෙන්ම කොමසාරිස් පාලනය යටතේ දි පැවති එම නිතිවිරෝධි ක්‍රියාව වත්මන් පාලනය විසින් ද සිදු කරමින් සිටි .

බොහෝ කාලයක් නැවති තුබු පොළ නැවත ආරම්භ කල ද එම භූමියේ කසල ගොඩ ගැසිම හා පිලිස්සිම නතර කිරිමට පියවර ගෙන නැත.

දෛනිකව විශාල කසල තොගයක් එම ස්ථානයේ ගොඩ ගසන අතර එවා ගිනි තැබිහද හැටන්  නගර සභාවේ සේවකයින් විසින්ම සිදු කරනු ලැබේ .එමෙන්ම පොළ පවත්වන දිනවලදි වත් එම භූමිය පිරිසිදු නොකරන අතැ දුර්ගන්ධය හමන මැසි ගහනයක්ද ඇති අපිරිසිදු පොලව මත එලවළු ගොඩගසා විකිණීම සිදු කරනු ලැබේ .

පොළ භූමියේ වෙළෙන්දන්ටගන් මුදලක් ද ලබා ගන්නා නගර සභාව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව හා පාරසරික ගැටළු ඇතිවීම පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකරන බව ජනතාව චෝදනා කරති .

එමෙන්ම කසල ගොඩගැසිම නිසා ස්ථිර වෙළදසැල් හා බාබර් සාප්පු,ඇදුම් මැසිම හා වෙනත් සේවා ස්ථාන සහ ආපනශාලා පවත්වාගෙන යන ජනතාව මැසිවිලි නගන්නේ මැස්සන් හා දුර්ගන්ධය නිසා ජනතාව නොපැමිණීම නිසා දෛනිකව පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බවය.ඒ තත්ත්වය හමුවේ සිය දරු පවුල් රැක ගැනිම ද ප්‍රබල ප්‍රශ්නයක් වි තිබෙන බවය .

එමෙන්ම දෛනිකව හැටන් නගරයට එනයක ජනතාව සේම ,එම ස්ථානය ආසන්නයේම පිහිටි ගාමිණිපුරය ,සමනළගම ,බණ්ඩාරනායක පුර ආදි ගම්මාන වන ජිවත් වන දහස් ගනනක කුඩා දරුවන් ,වැඩිහිටියන් ඇතුළු ජනතාව පොලිතින් ,ප්ලාස්ටික් ගිනිතැබිම නිසා නිකුත්වන දුමාරය නිසා රෝගී විමේ අවධානමක් තිබුනද පොලිස් පරිසර ඒකකය ,මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතන වත් කිසිදු විධිමත් පියවරක් නොගැණිම අතිශය කනගාටුදායක තත්වයකි .

මේ පිළිබදව හැටන් දික්ඔය නගර සභාවේ ගාමිණිපුර කොට්ඨාස මන්ත්‍රීවරයාගෙන් විමසු විට පැවසුවේ නගර සභාවට කසල බැහැර කිරිම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින නිසා එම ස්ථානයේ ගොඩගැසිම සිදු කල බවත් සභා තීරණයක් අනුව තානායම් භූමියට කසල දැමිමට තීරණය කල බැවින් තරු චතුරශ්‍රය භූමිය පවිත්‍ර කිරිට පියවර ගන්නා බවත් පැවසීය .

SendShareShare
Previous Post

ගල් අඟුරු වංචාව ගැන හෙට ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක්! ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්! I Sri Lanka Latest News

Next Post

ඉන්දියාවේ NDTV නාළිකාවටත් කොන්ද කෙළින් තියාගෙන ලංකාවේ ස්ථාවරය පැහැදිලි කළා! දැන් WION නාළිකාවටත් විපක්ෂනායක සජිත් මැදපෙරදිග යුද්ධය ගැන ලංකාවේ ස්ථාවරය පැහැදිලි කළේ මෙහෙමයි! විදේශ ඇමැති කරපු පැහැදිලි කිරීමත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.