ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන සමගි ජන බලවේගයේ කාක්තා සමුළුව අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
මේ වනවිට ඊට සහභාගී වීම සදහා කාන්තාවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින ආකාරයක් දැකගත හැකිය.










