• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැදපෙරදිග යුද්ධයේදී මොන ඉල්ලීම් ආවත් නීතියට අනුව ශක්තිමත්ව කටයුතු කරන්න! ජාත්‍යන්තර සෞඛ්‍ය සත්කාර ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 7, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
මැදපෙරදිග යුද්ධයේදී මොන ඉල්ලීම් ආවත් නීතියට අනුව ශක්තිමත්ව කටයුතු කරන්න! ජාත්‍යන්තර සෞඛ්‍ය සත්කාර ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ යුද්ධයක් පවතින අවස්ථාවේ අප රටක් ලෙස රටත් ජනතාවත් ජාතික ආරක්ෂාවත් මානව හිමිකම් ගැනත් සිතා සමබරව කටයුතු කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග නිවාරණ හා ප්‍රතිකාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම වැදගත් බවත් නිදහස් නොමිලේ සෞඛ්‍ය මානව සම්පතක් හා මානව මානව අයිතියක් බැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වඩාත් ගුණත්මක භාවයෙන් ඉහළ කාර්යක්ෂම විශිෂ්ට සේවා සපයන රාජ්‍ය සුබසාධනයේ වැදගත් අංගයක් ලෙස ක්‍රියාත්මක කරන බවත් එබැවින් එය ශක්තිමත් කිරීමට නිදහස් නිවහල් නොමිලේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන අතරතුර එහි පවතින ගැටලුවලට විසදුම් ලබා දෙන විසදුම් සපයන ක්ෂේත්‍රයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති International Healthcare Exhibition හි දෙවැනි දවස ආරම්භයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

රටක් ලෙස අද අප අභියෝග රැසකට මුහුණ දෙමින් අවදානම් හා අභියෝග රැසක් පවා එල්ල වෙමින් ඇති බවත් මෙවැනි අවස්ථාවක අප රටේ ප්‍රතිපත්තිය විය යුත්තේ ලෝක සාමය උදෙසා කටයුතු කිරීම බවත් විශ්වාසය බිද වැටිම නිසා අද යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා අප රටේ ජාතික අභිලාෂය ජාතික ඉලක්ක ලක්ෂ 220 ජනතාව සුරක්ෂා කරමින් ජාතික ආරක්ෂාව රැක ගෙන ජාත්‍යන්තර මානව හිමිකම් නීතිරීති රැක ගෙන සමබරව සාමය වෙනුවෙන් කැපවූ රටක් ලෙස කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ අප රටක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතුයි

විශ්වාස කරන ආකාරයට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව ප්‍රතිපත්තිමය ලෙස කටයුතු කළ යුතු බවත් දිනෙන් දින පවතින අස්ථාවරත්වය හමුවේ අභියෝග වැඩි වන නිසා රටක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු බවත් රටත් ජනතාවත් මාතෘභූමියේත් අයිතිවාසිකම් සුරක්ෂිත යන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් ක්‍රියාත්මක කරන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපානයන් පවා ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කවුරු කුමන ඉල්ලීම් කළත අප ශක්තිමත් ස්ථවරයක සිටිය යුතුයි

කවුරු කුමන ඉල්ලීමක් කළත් අප ශක්තිමත් ස්ථාවරයක සිටිය යුතු බවත් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය හා නීති රෙගුලාසි ආදී සියල්ලක් ගැන මනා අවබෝධයෙන් අපේ ඉලක්ක සපුරා ගත යුතු බවත් අප රටටත් ජනතාවටත් සිදුවන හානි වළක්වා ගන්නවා සේම මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඒකීයභවය භෞමික අඛණ්ඩව සුරක්ෂිත වන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සත්‍ය යථාර්ථය දැනුම හා කාර්යක්ෂමතාව පදනම් කර ගෙන අපගේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීම තුළ සෑම අභියෝගයකටම නිසි ලෙස ප්‍රතිචාර දැක්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ඩුබායි ගුවන්තොටුපොළේ පිපිරීමක්! යානා බස්සන්න බැරිව ඉහළ අහසේ! VIDEO I Sri Lanka Latest News

Next Post

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.