2020 වසරේ අගෝස්තු මාසයට පසු පළමු වතාවට, ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංක-ුව පවසයි.Sri Lanka Latest News
ඒ අනුව, 2026 වසරේ පෙබරවාරි මාසය අවසන් වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7284 කි.










