• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවි ප්‍රශ්න රැසකට සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! සහතික මිල 120ක් කිව්වත් වී ගන්නේ 70ට 80ට! වී ගන්නවා කිව්වත් ගබඩා පහසුකම් ඇතිද? VIDEO I Sri Lanka Latest News

March 6, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට අප රටේ වී ගොවියන් වගා කටයුතු සිදු කරන්නේ ලාභ උපයන ජීවන වෘත්තියක් වශයෙන් නොව හුදෙක් ජීවිතය රැකගැනීම සඳහා කරන අරගලයක් ලෙස බවත් වගාවට පෙර, වගාව අතරතුර ණය බරින් මිරිකෙන ගොවියා අස්වැන්න නෙළා ගත් පසු රජය පොරොන්දු වූ සහතික මිල ලබා ගත නොහැකිව අස්වැන්න අඩුමිලට අතරමැදියන්ට විකුණා දමන බවත් වන අලි මිනිස් ගැටුම වන සත්ව මිනිස් ගැටුම නිසා වගා හානි සිදු වන නමුත් මේවාට විසඳුම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

2025 යල කන්නයේදී රජය මිල දී ගත් සමස්ත වී ප්‍රමාණය සහ ඒ සඳහා වැය කළ මුදලත්, එම ප්‍රතිපාදන වෙන් කළේ අයවැය මගින් ද නැතහොත් ණය පහසුකම් හරහාද කියා ඉදිරිපත් කර එසේ මිල දී ගත් වී තොග මේ වන විට වෙළෙදපොළට ඉදිරිපත් කර ඇත් ද නැත්නම් දීර්ඝ කාලීනවගබඩා කිරීම නිසා හානි වීම නිසා රජයට මූල්‍ය පාඩුවක් සිදුව ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.

2025, 2026 මහ කන්නය සඳහා වී මිල දී ගැනීමේ රජයේ අපේක්ෂිත ඉලක්කය මෙන්ම ඒ සඳහා රජය සතු ගබඩා ධරිතාව ප්‍රමාණවත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එසේ ප්‍රමාණවත් නොවන්නේ නම් අතිරේක ගබඩා පහසුකම් කුලියට ගැනීමට අතිරේක මහජන මුදලක් වැය කිරිමට අපේක්ෂා කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ වන විට නැගෙනහිර, රජරට ප්‍රදේශයේ වී අසවනු නෙලුවත් වී මිල දී ගන්නේ රු. 70ට 80ට නමුත් රජය පොරොන්දු වූයේ රු. 120ට බවත් රජය ප්‍රකාශ කළ ආකාරයට වී මිල දී ගැනීමේ දී කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහන දෙනවා කිව්වත් එය සිදු වූයේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ වන විට රජය මිල දි ගෙන ඇති වී ප්‍රමාණය ඉලක්ක ගත වී ප්‍රමාණයෙන් කොපමණ ප්‍රමාණයක් ද කියා ඉදිරිපත් කරන ලෙසත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

රජය වී රු. 120 මිලදී ගන්නවා යැයි කිව්වත් ගොවියාට ලැබෙන්නේ රු. 70ත් 80ත් අතර මුදලක් බවත් මේ පරතරය ගැන රජයේ ප්‍රතිචාරය ඉදිරිපත් කරන ලෙසත් මහ කන්නයේ සහතික මිල තීරණය කිරීමේ දී ගොවියාගේ සැබෑ නිෂ්පාදන මිල ගණනය කරන සූත්‍රය ඉදිරිපත් කරන ලෙසත් ගොවියාට ලාභයක් ඉතිරි නොවන මිලක් සහතික මිල ලෙස හැඳින්වීම ජනතාව මුලා කිරීමක් බවත් යෙදවුම් මිල ඉහළ යාම, පෙහොර රසායන පොහොර මිල පහල යාම ආදිය සිදුවන නිසා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රු. 120 සහතික මිල ලබා දෙන්න විෂය භාර අමාත්‍යවරයා තවත් වසර 2ක් යන බව පැවසීම සත්‍යයක්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවයි.

තවද වර්ෂාව රෝග හා පෝෂණ ඌනතා නිසා අහිමිවන අස්වැන්න උපකල්පනය කර ඇත් නම් එය ඉදිරිපත් කරන ලෙසත් එම අඩුව ජාතික සහල් සැපයුමට බලපාන ආකාරය ගැන රජයේ ඇගයිම ඉදිරිපත් කරන ලෙසත් රජයට සතු ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධ සැලසුම ඉදිරිපත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ මැදපෙරදිග තත්ත්වය නිසා මේ යෙදවුම්වල මිල ඉහළ යන නිසා ගොවියාට ඉහළ ස්ථාවර මිලක් ලබා දිය යුතු බවය.

SendShareShare
Previous Post

කියුබා-වෙනිසියුලා-ගාසා තීරයේ ප්‍රශ්නවලදි අනුර මරනින්දේ ඉඳලා එමීර් රාජ්‍යයේ ජනාධිපතිට විතරක් කෝල් කළේ ඇයි? අමෙරිකන් තානාපති කාර්යාලයේ වුවමනාවටද? දැන් ප්‍රතිපලවලටත් ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මිනිස්සු පැනික් වෙලා… තෙල් තියෙනවා… පක්ෂ හැටියට බලන්න බෑ..! මේ වෙලාවේ රටක් හැටියට හිතන්න ඕන! ඔබතුමා ආණ්ඩුවට සහාය දෙනවාද..? මට යන්න ඕනේ..! ආචාර්ය හර්ෂ ද සිල්වා තමයි මෙහෙම කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.