ටෙහෙරාන් අහසට ඉහළින් ඊශ්‍රායල F-35 ගුවන් යානයක් විසින් ඉරාන ප්‍රහාරක ජෙට් යානයක් වන (YAK-130) බිම හෙළු බව ඊශ්‍රායලය පවසයි.Sri Lanka Latest News
F-35 යානයක් මගින් මිනිසුන් සහිත ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළූ ලොව පළමු අවස්ථාව මෙය බව ඊශ්‍රායලය පවසයි.
මුලාශ්‍රය | israel defense force










