• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 10ක් රස්සා කරනවා! අපනයන-ආනයන සිදු කරනවා! තෙල්-ගෑස් ගෙන්වීමේ අවදානමක් තියෙනවා! මැදපෙරදිග යුද ගැටුම්වල බලපෑම අවම කරගන්න ආණ්ඩුව අරන් තියෙන පියවර මොනවාද? විපක්ෂනායක සජිත් යළිත් ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

March 4, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැදපෙරදිග රටවල උත්සන්න වන ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශ ආරක්ෂක ස්ථාවරයකට ලක්ව ඇති බවත් එය ශ්‍රී ලංකාවේ විදේශ රැකියාවල නිරතවන්නන් හට ගුවන් ගමන් විදේශ මුදල් ප්‍රේෂණ හා සංචාරක ක්ෂේත්‍රය මත ද අපනයන හා සෘජු විදේශ ආයෝජන ආදී ක්ෂේත්‍ර ගණනාවක් බලපෑම් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මැදපෙරදිග රටවල උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හමුවේ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙසත් අප රටේත් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව මෙන්ම ආර්ථික හා සමාජීය මෙන්ම දේශපාලනික වශයෙන් සිදුවන බලපෑම සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මැද පෙරදිග කලාපයේ රටවල් ගණනාවක සේවය කර ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය රටවල් අනුව වෙන් වෙන්ම ඉදිරිපත් කරන ලෙසත් මෙම ගැටුම ව්‍යාප්ත වීම නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ජනජීවිතවලට හා ජිවිතවලට තර්ජනයක් ඇති වුවහොත් එම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ගෙන්වා ගැනීමටත් ආරක්ෂාව සැලසීමටත් අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළ ඉදිරිපත් කර ලෙසත් මේ වන විට බොහෝ රටවල් එවැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන නිසා අප රටද එවැනි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් අදාළ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල 24 පැය හදිසි ප්‍රතිචාර ඒකක ශක්තිමත් කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ගුවන් ගමන් අවලංගු වීම හෝ ගුවන් අවකාශ වසා දැමීම නිසා මැදපෙරදිග වෙනත් රටවල ගුවන් තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවත් ඔවුන්ට ලබා දෙන රැකවරණය හා ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙසත් මොවුන්ට අවශ්‍ය නවාතැන් ආහාර වෛද්‍ය පහසුකම් නීතිමය සහන සහ රැකවරණය ලබා දී ඇත් නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් වෙනත් ප්‍රවාහන ක්‍රම සලකා බැලීම ගැන රජයක් ලෙස ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැදපෙරදිග ආර්ථික අස්ථාවරතාව නිසා මුදල් ප්‍රේෂණ අඩු වීමේ අවදානමක් ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වුවහොත් එය කළමනාකරණ කර ගැනීමට අවශ්‍ය සැලසුම් ඉදිරිපත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තෙල් නිෂ්පාදනය කරන මැදපෙරදිග සහ මැදපෙරදිග නොවන රටවල් සමග මෙරටට අවශ්‍ය තෙල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ගෙන ඇති සුවිශේෂ පියවර ඉදිරිපත් කර ලෙසයි.

හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා නාවුක ප්‍රවාහන කටයුතුවලට බාධා ඇති වුවහොත් විකල්ප සැපයුම් ක්‍රමවේදවලට අවධානය යොමු කර ඇත් නම් එය ඉදිරිපත් කරන ලෙසත් ලෝක වෙළෙදපොළේ ඉන්දන මිල ඉහළ යාමෙන් ශ්‍රී ලාංකවට වන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට විශේෂ සාකච්ඡා පවත්වා ඇත් නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් අප රට කෙටි කාලයක් තුළ ඛේදවාචක 4කට මුහුණ දී ඇති බවත් මේ ඛේදවාචකයන් තුළ අප රටට සුවිශේෂි වැඩපිළිවෙලක් හරහා ඉන්ධන මිල කළමනාකරණය කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් රජය සුවිශේෂ පියවර ගෙන ඇත්නම් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට තෙල් එන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා බවත් පිරිපහදු තෙල් ගෙන්වන්නේ සිංගප්පූරුවෙන් හා ඉන්දියාවෙන් වුවත් මේ රටවලට පවා බොර තෙල් එන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා බැවින් මේ සැපයුම් දාමය සම්බන්ධයෙන් රජය දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

LNG, GAS ප්‍රවාහනයට බාධා එන නිසා එය අප රටට වක්‍රව බලපෑම් සිදුවන බවත් මෙහි දී නෞකා රක්ෂණ මිල ඉහළ යාම නෞකා මාර්ග වෙනස් වීම, තේ අපනයනය ආදිය බලපෑම් එල්ල වන නිසා මෙය සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථිකයට බලපෑම් වන නිසා මේ සම්බන්ධයෙන් රජය දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කමේනි ඝාතනයෙන් පාර්ලිමේන්තුවත් උණුසුම්! ආණ්ඩුව තවම ශෝකය පළ කරලා ප්‍රකාශයක්වත් කළේ නෑ.. බයයි… ලැජ්ජයි.. -හකීම්! ඔබතුමාට ඕන දේ නෙමෙයි මම කරන්නේ… -විජිත! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉරාන හිටපු ජනාධිපති අහමඩිනෙජාඩ් මළවුන්ගෙන් නැගිටියි! කනත්තකින් මතුවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper