• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේදී වාරණයට ලක් කරපු ගල්අඟුරු කතාව විපක්ෂනායක සජිත් එළියට ඇවිත් කරයි! උපයෝගිතා කොමිසමේ වාර්තාවෙන් සියල්ල තහවුරුයි! VIDEO I Sri Lanka Latest News

March 4, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
නැව් නවයේම ගල්අඟුරු බාලයි! පාඩුව මිලියන 7700යි! කව්ද ගේම ගහපු මහමොළකාරයා? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටට දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අගුරු බාල බවට දිගින් දිගටම රජයටත් ජනාධිපතිවරයාටත් විෂය භාර අමාත්‍යවරයාට පවා සමගි ජන බලවේගය විසින් පෙන්වා දුන් බවත් මේ අවස්ථාවේ එම කරුණු තවදුරටත් තහවුරු කරමින් මහජන උපයෝගීතා කොමිෂම ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් මේ ගෙන් වූ ගල් අගුරු බාල බවට තහවුරු වන බවත් මේ වාර්තාව රුසියාවෙන් ගෙන ආ ගල් අගුරු සහ දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අගුරු සංසදනය කර පෙන්වා දී ඇති දත්ත අනුව පෙනී යන්නේ දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අගුරු බාල ගල් අගුරු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහජන උපයෝගීතා කොමිසම විසින් දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ ගල් අගුරු සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

වාර්තාව අනුව බලාගාරයට සම්පූර්ණ ජනන ධාරිතාව නිපදවීමට මේ දකුණු අප්‍රිකානු ගල් අගුරු අපොහොසත් වී ඇති බවට පෙනී යන බවත් මෙගාවොට් 300ක් නිපදවිය යුතු වුවත් කුමන අවස්ථාවේදී හෝ දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද ගල් අගුරු නැව්වලින් නිපදවිය නොහැකි වී ඇති බවත් ඊට අමතරව සාමාන්‍ය ගල් අගුරු දහන අනුපාතය දෙස බලන විට රුසියානු ගල් අගුරුවලට වඩා ඉහළ සාමාන්‍ය ගල් අගුරු දහන අනුපාතයක් මෙහි වාර්තා වන බවත් ඉන් ද මේ ගල් අගුරු බාල බවට ඔප්පු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගල් අගුරු බාල බවට ඔප්පු වී අවසන්

නිශ්චිත ගල් අගුරු දහනය දෙස බලන විට පවා මේ වාර්තාවට අනුව රුසියානු ගල් අගුරුවලට වඩා ඉහළ අගයක් දකුණු අප්‍රිකාවේ බාල ගල් අගුරු තුළ පෙනී යන බවත් බලාගාර‌යේ කාර්යසාධන දත්ත අනුව ද පෙනී යන්නේ අවශ්‍යව ඇත්තේ 5900 සිට 6150 හෝ 6200ක් ලෙස GCE අගය ලබා ගැනීමට පවා නොහැකි වී ඇති බවත් මෙහි විශේෂයෙන් සඳහන් ආකාරයට ලෝර්ඩ්පෝර්ට් සහ ඩිස්පැච් රිපෝර්ට්වලට වඩා වඩාත් නිවැරදි වාර්තාව ලෙස ලක්විජය වාර්තාව දැක්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇමතිවරයා පිළි නොගත්තාට සත්‍ය හෙළි වී අවසන්

අමාත්‍යාංශය හෝ විදුලි බල මණ්ඩලය හෝ ඇමතිවරයා පවා ලක් විජය බලාගාර‌යේ වාර්තා පිළි නොගත්තත් මහජන උපයෝගීතා කොමිසම මේ වාර්තා පිළිගෙන දකුණු අප්‍රිකානු ගල් අගුරු බාල බවට විධිමත් ලෙස පෙන්වා දී ඇති බවත් පාවෙන අලු මුදා හැරීමේ දත්ත දෙස බැලීමේ දී රුසියානු ගල් අගුරුවල කිලෝවොට් පැයකට අලු කිලෝග්‍රෑම් 0.46ක් වුවත් දකුණු අප්‍රිකාවෙන් ගෙන්වූ ගල් අගුරුවල අලු ප්‍රමාණය කිලෝවොට් පැයකට කිලෝග්‍රෑම් 0.93ක් බවත් 102%ක වැඩිවීමක් බවත් මේ තුළින් ද පෙනෙන ආකාරයට පාවෙන අලු මුදා හැරීමේ දත්ත පිළිබඳ විශ්ලේණය කරන විට දකුණු අප්‍රිකානු ගල් අගුරු බාල බවට පෙනී යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය

මේ නිසා රටට සිදු වූ පාඩුව රු. මි. 8497ක්

මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාව අනුව නැව් 9 සිදු වූ පාඩුව මිලියන 8497ක් බවත් ඊට අමතරව ඉහළ අලු අන්තර්ගතයක් පවතින බවත් හුමාල උෂ්ණත්ව සීමාව අභිබවා යෑම, බාල ගල් අගුරු නිසා උපකරණ අධික ලෙස ගෙවීම යාම, බොයිලේරුව ප්‍රමාණය ඉක්මවා රත්වීම නිසා උපකරණ හානි විය හැකි බවට සඳහන් බවත් මේ කරුණු දෙස බලන විට දකුණු අප්‍රිකාවෙන් වත්මන් රජය ගෙන්වන ලද ගල් අගුරු බාල බවත් මේ වන විට රජය හදිසි මිලදී ගැනීමේ ක්‍රියාවලියක ආරම්භයකට ගොස් තිබීම තුළ මෙය තවදුරටත් පැහැදිලි බවත් රජය ටොන් 60000 නැව් 5ක් ගෙන්වීමට සූදානම් බවත් අප රටට වසරකට නැව් 36ක් අවශ්‍යව තිබියදී තවත් නැව් 5ක් හදිසි මිලදී ගැනීමකට යන්නේ ටෙන්ඩර් පටිපාටිය තුළ අප රටට ගෙන්වන ගල් අගුරුවල ප්‍රමිතියේ අඩුවක් පවතින නිසා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රජය දැන් ජනතාවට උත්තර සැපයිය යුතුයි

සමගි ජන බලවේගය දේ සම්බන්ධයෙන් දිගින් දිගටම පෙන්වා දෙන විට රජය එය ප්‍රතික්ෂේප කළ බවත් ඊට අමතරව ඇමතිවරු මේ ගල් අගුරු බාල වුවත් දූෂණයක් වුනේ නැ යැයි කිව්වත් මහජන උපයෝගීතා කොමිසම කළ දත්ත විශ්ලේෂණය තුළින් පෙනී යන්නේ වත්මන් රජය බාල ගල් අගුරු ගෙන ඒම බැවින් මේ සම්බන්ධයෙන් රජය උත්තර දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

මැදපෙරදිග යුද්ධය ගැන නාමල්ගෙන් නිවේදනයක්!  I Sri Lanka Latest News

Next Post

අපිලගේ සාදු ‘හුණ්ඩුවක්’ අරන්ම මාධ්‍ය හමුවට ඇවිත් අනුර කරපු ‘හුණ්ඩු’ කතාවට කිලෝ ගණනින් දෙසයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper