ලංකාවේ දින 5කටවත් ගෑස් ගබඩා කරගත නොහැකි බවත්, මාලදිවයිනේ ගෑස් නැවක් නතර කොට ඉන් දිනක් ඇර දිනක් කුඩා නැවකින් ගෑස් ලංකාවට රැගෙන එන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.Sri Lanka Latest News
ඒ අනුව ලංකාවේ ගෑස් ගබඩා කිරීම පිළිබද ජනාධිපතිවරයා කියා සිටියේ ‘මේවා රටවල්ද.. මේවා හුණ්ඩු..’ යැයි කියාය.










