• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිවරුන්ගෙයි නිලධාරීන්ගෙයි පිස්සු කෙළිල්ල නිසා කජු කිලෝව 8000ට යයි! වරායේ කන්ටේනර් ගොඩගැහිලා! නිදහස් කරන්නෙත් නෑ! දඩ ගහන්නෙත් නෑ! සිස්ටම් එකම අවුල්! I Sri Lanka Latest News

March 4, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
සීයා නෙට්ෆ්ලික්ස් බලන ගමන් ලක්ෂ ගාණක කජු කාලා කියලා කෑගැහුවා! මෙන්න බොලේ මාලිමා ආණ්ඩුවේ අලුත් තෙල් සංස්ථා සභාපතිත් ජයටම කජු කනවා! බිලුත් එක්කම මාධ්‍ය හමුවේදී එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට බලපත්‍ර යටතේ ශ්‍රි ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සහ නිෂ්කාශන ක්‍රියාවලිය බොහෝ දුරට අවුල් සහගත වෙලා .Sri Lanka Latest News

කොළඹ වරායේ සහ නිෂ්කාශන බහාලුම් අංගනයන් නිෂ්කාශනය කල නොහැකි බහාලුම්වලින් පිරිලා.
බහාලුම් නිෂ්කාශනය කිරීමේ ක්‍රියාවලිය දින දාහතරක් ඇතුළත සිදුවිය යුතුයි.

අපට දැනගන්නට ඇති පරිදි බඩ ඉරිඟු ආනයනය කරන ලද බහාලුම් නැතිනම් Containers 1000කට අධික ප්‍රමාණයක් වරායේ පිරිලා.
ලුණු බහාලුම් 600ක් විතර හිරවෙලා.
මෙම භාණ්ඩ රටට ගොඩ බානවිට ආනයන බලපත්‍රයේ කාලසීමාව පැනලා.

කාලය ඉකුත් වන්නේ බලපත්‍රයේ සඳහන් දිනය වුවත් පසුගිය රජයන් යටතේ කල් ඉකුත්වන දිනය අදාළ බලපත්‍රයේ සඳහන් දිනය නොව එම භාණ්ඩ නැව්ගත තිබුන නව්‍භාර (Bill of lading) දිනය තමයි අපි සැලකිල්ලට ගනු ලැබුවේ .
ඒකට හේතුවක් තියෙනවා. සමහර භාණ්ඩ ආනයනය කරන්නේ ඉතා දුරබැහැර රටවලින්.
ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය, අප්‍රිකාව වගේ.
නාවික ගමනා ගමනයේදී නොයෙකුත් පමා වීම් සිද්ධ වෙනවා. නැව් ගමන් මාර්ග වෙනස් කරනවා.
මේ රජය ඒවා සැලකිල්ලට ගන්නේ නැහැ.

ආනයනකරුවන්ට ඒවා 10%ක දඩයක් ගෙවා නිෂ්කාශනය කරන්න ක්‍රමයක් තිබුනත් මේ රජය යටතේ එම ක්‍රමයට භාණ්ඩ නිශකාසනය කරන්න් ඉඩ දෙන්නේ නැහැ.

දැන් ලංකාවේ විශාල කජු හිඟයක් තියෙනවා. ලංකාවට සංචාරකයන් ලක්ෂ විසි හයක් පමණ එන විට සංචාරක හෝටල්වලට විශාල වශයෙන් කජු අවශ්‍යයි.
විවාහ මංගල්‍යයන සදහා සහ උත්සව සදහා කෑම මේසයට කජු අවශ්‍යයයි.

ලංකාවට වාර්ෂිකව ලෙලි කජු ටොන් 50,000ක් අවශ්‍යයි.
රටේ නිෂ්පාදනය කරන්නේ ටොන් 25,000 යි

පසුගියදා බලපත්‍ර ලබා දුන්නා කජු ආනයනය කරන්න.
එක් වතාවකදී කජු ආනයනය කර්මාන්ත කරුවන්ට ලබා දුන්නේ දින තුනයි.
දින තුනක් තුළදී අප්‍රිකාවෙන් හෝ ඉන්දියාවෙන් කජු ලංකාවට ගේන්න පුළුවන්ද ?

කජුවල බලපත්‍ර කාලය දික් කරන්න කියලා කජු නිෂ්පාදකයන්ගේ සංගමය රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටිනවා.
ඇමතිතුමා කියන්නෙ නැවත බලපත්‍ර දෙන්නේ සැත්තැම්බර් මාසයේදී කියලයි.
කජු නිශ්පාදන කර්මාන්තය 30කට ආසන්න ප්‍රමාණයක් වයඹ පලාතේ ක්‍රියාත්මක වන අතර බොහෝමයක් දැන් වසා දමලා.
පිටකොටුවට හොර පාරෙන් කජු පැමිණියත් කජු නිශ්පාදකයන්ගේ සංගමය පවසන්නේ උත්සව සමය ආරම්භ වනවිට කජු කිලෝවක් රුපියල් 12,000 ක් පමණ විය හැකි බවයි.

කජු සැකසුම් කර්මාන්තශාලා වැහිලා.

අපට ආරංචි විදියට සැකසූ කජු අපනයනය කරන සමාගමට ආනයනය කරන ලද කජු බහාලුම් 10ක් ආපසු යවන්න කියලා ඇමතිවරයා උපදෙස් දීලා.

ලබන මැයි මාසයේ තමයි ලංකාවේ කජු වාරය ආරම්භ වෙන්නේ.
කජු සීයගෙ කාලේවත් නම් මෙහෙම දේවල් වුනේ නැහැ.

විශේෂ වාර්තාකරුවකු විසිනි!

SendShareShare
Previous Post

බිලියන ගාණක පාඩුවක් රටට කරපු බාල ගල්අඟුරු ගෙනා දේශීය සමාගමේ තොරතුරු මෙන්න එළියට දානවා! නම ‘පැනරෝරා’! අධ්‍යක්ෂ මණ්ඩලයේ හාමුදුරු නමක් ඉන්නවා! රාජපක්ෂ පුතෙකුත් ඉන්නවා! ක්‍රිකට්වලට සම්බන්ධ හිටපු දූෂිතයෙකුත් ඉන්නවා!  VIDEO I Sri Lanka Latest News

Next Post

මේ කතාවේ ලංකාවේ අනාගතය ගැන බය හිතෙන කතා දෙකක් තියෙනවා! එකක් මුලින්ම! අනෙක අවසානයේ! I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper