• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒක බොරු… ගෑස් තියෙනවා… – වසන්ත සමරසිංහ! ආයෙත් ගෑස් හුටපටයක්… වහාම විසඳුම් දෙන්න… – සජිත් ! Sri Lanka Latest News

February 21, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ඒක බොරු… ගෑස් තියෙනවා… – වසන්ත සමරසිංහ! ආයෙත් ගෑස් හුටපටයක්… වහාම විසඳුම් දෙන්න… – සජිත් ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දින ගණනාවක් තිස්සේ රට පුරා ගෑස් හිඟයක් මතුව තිබීම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි ලෙස අසරණ වී ඇති බවත්, යළිත් රට ඇතුළේ ගෑස් පෝලිම් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ වහාම මෙම ප්‍රශ්නයට මැදිහත්ව ජනතාවට ගෑස් ලබාදීමට පියවර ගන්නා ලෙසය.
ගෑස් නොමැති වීම රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවත්, එය ජීවත් වීමේ අයිතිය පවා ආරක්ෂා කිරීමට සම්බන්ධ බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේ විපක්ෂය කියන ආකාරයේ ගෑස් හිඟයක් රට ඇතුළේ නොමැති බවකි.

ලාෆ්ස් ගෑස් බෙදාහැරීමේ ගැටලුවක් මතුව ඇති බව කී ඒ මහතා එම ගෑස් හිඟය මැඬපැවැත්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙසට එම සමාගමට දැනුම්දී ඇති බවත්, ලබන සඳුදා සහ අඟහරුවාදා වනවිට ගෑස් නැව් පැමිණීමට නියමිතව ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

‘ලාෆ්ස් සමාගමට නිසි දැනුම්දීම් කරලා තියෙනවා වහාම ගෑස් ගෙනල්ල බෙදාහරින්න කියලා. කලබලය නිසා ඉල්ලුම වැඩි වෙලා. ඒක තමයි මෙතැන වෙලා තියෙන්නේ. වෙළෙඳපොළේ ගෑස් හිඟයක් නෑ. පාරිභෝගිකයා රවටන්න එපා. ඉක්මනට ගෑස් ගෙනල්ලා බෙදන්න. මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ කහ පාට ගෑස් පාවිච්චි කරන අයට. ගෑස් හිඟයක් තියෙනවා කියලා ප්‍රවෘත්ති මවන පිරිසක් ඉන්නවා. කිසිසේත්ම ගෑස් හිඟයක් ඇතිවන්න ඉඩ තියන්නේ නෑ.’ යනුවෙන් එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් අමාත්‍යවරයා එසේ පැවැසුවද පසුගිය සිකුරාදා දිනය වනවිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත්, නුවරඑළිය ඇතුළු කොළඹින් පිට ප්‍රදේශවලත් ගෑස් පෝලිම් මතුව තිබූ ආකාරයක් දැකගත හැකිවිය.

SendShareShare
Previous Post

තමන්ව ලේ ගලනකල් හපාකන අනිත් අයට තුවාල කරන දරුවෙක් මිරකල් ඩෝම් ඇවිත් වුණු දේ දන්නවද? Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට ඔත්තු දෙන විපක්ෂයේ තුන්දෙනා කවුද? Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.