• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකාවට බෑ කියන්න ආණ්ඩුවකට හයියක් තියෙයිද? Sri Lanka Latest News

February 21, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
අමෙරිකාව ලංකාවට හදිසි ආධාර ගුවන්ගත කරයි!
Share on WhatsAppShare on Facebook

ට්‍රම්ප් පසුගියදා ඉන්දියාව සහ බංග්ලාදේශය සමග තීරුබදු ගිවිසුමට අස්සන් කළේය. එම නව ගිවිසුමෙන් බංග්ලාදේශයට පනවන ලද තීරුබද්ද 19%ක් දක්වා අඩුවූ අතර, ඉන්දියාවට පනවන ලද තීරුබද්ද 18% දක්වා අඩුවිය. දැන් ලංකාවේ තීරුබද්ද ඉන්දියාවට සහ බංග්ලාදේශයට වඩා වැඩිය. ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙළෙඳ නියෝජිතයන් ජනාධිපති අනුර හමුවෙන්න ආ අතරේ තීරුබදු ගිවිසුම අස්සන් කිරීමේ වැදගත්කම පෙන්වා දෙනු ලැබීය. ඇමෙරිකාව දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ලංකාව දැනුවත් කළත් ගිවිසුම අස්සන් කරන්න ආණ්ඩුව පැත්තෙන් උනන්දුවක් දැක්වූයේ නැත. ලංකාවට කලින් ඉන්දියාව සහ බංග්ලාදේශය සමග තීරුබදු ගිවිසුම් අස්සන් කිරීමෙන් ලංකාව අර්බුදයකට ලක්ව තිබේ. Sri Lanka Latest News

විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ලංකාව සමග තීරුබදු ගිවිසුම අස්සන් කිරීමේදී දැන් අලුත් කොන්දේසියක් පනවා තිබේ. එනම් ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු නතර කිරීමය. ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු කරන රටවලට තීරුබදු වැඩිකරනවා යැයි ට්‍රම්ප් පසුගියදා තර්ජනය කළේය. ලංකාව තෙල් සඳහා ඉරානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවිය යුතුය. තෙල් ආනයනය කළේ 2012දීය. 2022 ආර්ථික අර්බුදය නිසා ලංකාවට ඒ මුදල් ගෙවිය නොහැකි විය. තෙල් වෙනුවට තේ අපනයනය කොට ඒ මුදල ගෙවන්න ලංකාව ඉරානය අතර ගිවිසුමක් අස්සන් තැබීය. සම්බාධක පනවන ලද ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ විරෝධය 2013දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙරට ඇමෙරිකානු තානාපතිනිය දැනුම් දුන්නාය. පසුගියදා ට්‍රම්ප් පැවසූ ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු කරන රටවල් අතරට ලංකාවද අයත්ය.

ලංකාව බංකොලොත් වූ වෙලාවේ තෙල් ණය ගෙවන්න තේ මිලදී ගැනීමෙන් ඉරානය ලංකාවට කළේ උදව්වකි. පසුගියදා ඉරානය ජාතික දිනය සමරද්දී ඇමැති නලින්ද ශ්‍රී ලංකා – ඉරාන මිතුදමෙහි වැදගත්කම අගය කරමින් කතා කළේය. ජවිපෙ සහ ඉරානය අතර මතවාදීමය සම්බන්ධයක් තිබේ. ජවිපෙ දෙවැනි කැරැල්ලට පෙර පැවැති පන්ති පහේදී ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි ඉරාන විප්ලවය ප්‍රධාන මාතෘකාවක් විය. 2020 ඇමෙරිකාව ඉරානයේ ප්‍රධාන හමුදා අණදෙන නිලධාරියාව ඝාතනය කළ අවස්ථාවේ ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇමෙරිකාව ලෝක සාමයට තර්ජනයක් බව පවසමින් එය හෙළාදැක්කේය. 2024දී ඉරානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේදීද ජවිපෙ ඉරානයට සහයෝගය පළ කළේය.

මෙවැනි පසුබිමක් තුළ ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ කොන්දේසි ඉටුකිරීම ජවිපෙ ආණ්ඩුවට දුෂ්කර කාර්යයකි. තෙල් වෙනුවට තේ ගනුදෙනුව ට්‍රම්ප්ගේ ඉරාන තර්ජනයට අදාළ නොවන බව පෙන්වන්න ජවිපෙ ආණ්ඩුවට කොන්දක් තිබේදැයි අනාවැකි පළකළ නොහැකිය.

SendShareShare
Previous Post

ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් යුද්ධය අස්සේ තාක්ෂණයත් පරද්දපු උනන්දුවා! Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයට වැරදුණු ‘උපත් පාලනය’ ඇඩ් එක හැංගුවට Digital පැල්ලම් හැංගෙන්නේ නෑ! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.