• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2019ට පෙර ගත්ත සිම් රෙජිස්ටර් කරන්න කියලා අනුර ගැසට් එකක් ගැහුවා! දැන් කොහොමද ලසන්තගේ තාජුඩීන්ගේ එක්නැලිගොඩගේ සිවරාම්ගේ ඝාතකයන් අල්ලන්න පුළුවන්ද? අල්ලයි වලිගේ! නඩු ඔක්කොම ඉවරයි! මේවා නැවතිලා තියෙන්නේ එදා ඩයලොග් සමාගමෙන් දුරකතන දත්ත නොදුන් නිසා! ඒවට වගකිව යුතු හාන්ස් විජේසූරියලා අද ජනාධිපතිගේ උපදේශකයෝ! දැන් අනුරගේ ගැසට් එක නිසා මේ මිනීමරුවන්ටයි දුරකතන සමාගම්වලටයි ගැලවෙන්න පුළුවන්! මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

February 20, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ තාජුදීන් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන පහක විමර්ශන දුරකතන වාර්තා නොමැතිකම හේතුවෙන් නතර වී ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.Sri Lanka Latest News

“දැන් ඉතින් අල්ලයි තාජුඩීන්ගේ වලිගේ” යැයිද ඔහු ප්‍රකාශ කළේය

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අධිකරණ සංවිධාන සහ විෂ වර්ග අබිං (සංශෝධන) පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදීය.

පහුගිය කාලේ විවිධ ඝාතනවලට උදව් කරපු අය දැන් ඉන්නේ ජනාධිපතිවරයා ළඟ බවද මන්ත්‍රීවරයා පැවසීය.

මුජිබර් රහුමාන් මහතා මෙසේද ප්‍රකාශ කළේය.

දුරකථන එක්ක සම්බන්ධ වුණු අපරාධ නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර ඒවා දේශපාලන ඝාතන. 2019 අගෝස්තු මාසයට පෙර ගත්තු සිම් කාඩ් ලියාපදිංචි කරන්න කියලා ගැසට් එකක් ගහලා. සමාගම්වල තොරතුරු නැතිලු. මොකද නීති කටයුතු යන්න බැහැලු. අපරාධ කරපු අය ඇවිල්ල රෙජිස්ටර් වේවිද. මෙන්න අල්ලපන් කියලා.  මොකක්ද මේ කරන විහිලුව. හාන්ස්ගේ වුවමනාවටද මේ ගැසට්ටුව ගැහුවේ. මේක බරපතළ වරදක්. සන්ධ්‍යා එක්නැළිගොඩ මේ ආණ්ඩුව ගේන්න උදව් කළා. අද එයාට සාධාරණය ඉෂ්ට වෙලා නැහැ.කාලි තාත්තගෙන් මේ වැඩේ වෙන්නේ නැති නිසා අද එයා කාලි අම්මා ළඟට ගිහින් තියෙනවා. පොල් ගහන්න පටන් අරන් තියෙනවා. ඹයාලා පරිස්සම් වෙන්න.

දුරකථන සමාගම්වලට වගකීමෙන් ගැලවෙන අවස්ථාව මේ ගැසට්ටුවෙන් ලැබිලා තියෙනවා. අද සිම් කාඩ් විස්තර නැති නිසා ලසන්තගේ ඝාතන නඩුව නතර වෙලා. තාජුදීන් ඝාතනය දුරකථන ගැටලුව නිසා නතර වෙලා. එ් සිද්ධිය වුණු දවසේ අරලියගහ මන්දිරයේ ඉඳලා නාරාහෙන්පිට පොලිස් ස්ථානාධිපතිට දුරකථන ඇමතුම් හැට ගණනක් ගිහින් තිබුණා. දැන් ඒක හොයාගන්න විදිහක් නැහැ. කවුද එතකොට ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක හිටියේ හාන්ස් විජේසූරිය. අද ජනාධිපතිගේ උපදේශක. තාජුදින් අල්ලන්න පුළුවන්ද. එදා එයා දුරකථන දත්ත දුන්නේ නැහැ. එදා රාජපක්ෂගේ යාළුවා. අද ඔයාලගේ යාළුවා.

ඔය සිද්ධිය අනතුරක් කියලා ලියපු ඕ.අයි.සී මහත්තයා අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක. රණවක මහත්තයා. ඉතින් තාජුදීන් අල්ලනවද. අල්ලයි වලිගේ. ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය බලන්න. ඒ දුරකථන වාර්තාවත් නැහැ. සිවරාම් සිද්ධියටත් තියෙන්නේ ඔය ප්‍රශ්නය. ජනාධිපතිතුමා කිව්වා ආපු ගමන් අල්ලනවා කියලා.

SendShareShare
Previous Post

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණ දෙන නිලධාරියා ලංකාවට! ආරක්ෂක ලේකම් සමග විශේෂ සාකච්ඡාවක්! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න විසඳන්න වැඩ කරන බවක් පේන්න නෑ! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ප්‍රකාශයක්! GMOA එක ප්‍රශ්න සියල්ල නාහිමිවරරුන්ට කියයි! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.