• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ නියෝගය ඉදිරියේ සජිත් පිල පසුබසී

August 30, 2019
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ගේ නියෝගය ඉදිරියේ සජිත් පිල පසුබසී

Colombo : Sri Lanka's sacked prime minister Ranil Wickremesinghe holds a copy of the constitution of Sri Lanka as he attends a media briefing at his official residence in Colombo, Sri Lanka, Monday, Oct. 29, 2018.AP/PTI(AP10_29_2018_000085B)

Share on WhatsAppShare on Facebook

සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකත්වයට නම් කරන ලෙස බලපෑම් කරමින් දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලුම රැස්වීම අත්හිටුවීමට එම පාර්ශ්වය තීන්දු කර ඇත.

අද (30දා) දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන තිබේ.

එම සාකච්ඡාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා යන මහත්වරුන්ද මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන මහත්වරුන්ද එක්ව සිටියහ.

මෙහිදී වික්‍රමසිංහ මහතා දැඩිව අවධාරණය කොට ඇත්තේ මින් ඉදිරියට දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන සියලු රැස්වීම් අවලංගු කළ යුතු බවත්, පක්ෂයේ බෙදීම් ඇතිවන ආකාරයට තැන් තැන්වල පවත්වන සාකච්ඡා වහාම නැවැත්විය යුතු බවත්ය.

ඒ ආකාරයට සති එකහමාරක පමණ කාලයක් කටයුතු කර පෙන්වන්නේ නම් පක්ෂයේ ජනපති අපේක්ෂක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව මෙහිදී ප්‍රකාශ කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡා ලබන 06 වැනි දින ආරම්භ කළ හැකි බවද පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථමයෙන් පක්ෂයේ ජනපති අපේක්ෂකයා නම් නොකරන බව මෙහිදී අවධාරණය කර ඇති වික්‍රමසිංහ මහතා පක්ෂ ව්‍යවස්ථාවට අනුව යමින් පක්ෂයේ ජනපති අපේක්ෂකයා නම්කරනු ලබන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව බවද දැනුම්දී තිබේ.

SendShareShare
Previous Post

ගෝඨාගේ නඩුවක් දිනපතා අහන්න යයි

Next Post

කබීර්ගේ කෑලි හැලෙයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.