• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාම හරියට ආණ්ඩුවෙන් උත්තර ලැබුණෙ නෑ! සජිත් පාර්ලිමේන්තු කාරක සභාවේදී ගල්අඟුරු ගෙනා බලධාරීන්ගෙන් එක දිගට ප්‍රශ්න කරපු හැටි මෙන්න! සමහර උත්තර පරස්පරයි! සමහර ප්‍රශ්නවලට බලධාරීන් නිශ්ශබ්දයි! 2014න් පසු ගෙනා පළමු බාල ගල්අඟුරු තොගයයි මේ! නැව් පහම තත්ත්වයෙන් බාලයි! පාඩුව වෙන කාටවත් නෙමෙයි රටේ ජනතාවටයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 13, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාම හරියට ආණ්ඩුවෙන් උත්තර ලැබුණෙ නෑ! සජිත් පාර්ලිමේන්තු කාරක සභාවේදී ගල්අඟුරු ගෙනා බලධාරීන්ගෙන් එක දිගට ප්‍රශ්න කරපු හැටි මෙන්න! සමහර උත්තර පරස්පරයි! සමහර ප්‍රශ්නවලට බලධාරීන් නිශ්ශබ්දයි! 2014න් පසු ගෙනා පළමු බාල ගල්අඟුරු තොගයයි මේ! නැව් පහම තත්ත්වයෙන් බාලයි! පාඩුව වෙන කාටවත් නෙමෙයි රටේ ජනතාවටයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගල් අගුරු ගැටලුව ගැන 2026.01.10 පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළත් නිවැරදි ප්‍රතිචාර නොලැබුණු බවත් සාමානයෙන් ගල් අගුරු ගොඩබාන්නේ වාරකන් නොවන කාලයේ බවත් මේ කාලයේ ටෙන්ඩර් දාන්න ඕනි වුවත් එය අගොස්තු වනතුරු කල් ගියේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් දේශීය සහ ජාත්‍යන්තර නිර්ණායක අනුව එය දවස් 42ක් තිබිය යුතු වුවත් දවස් 21කට අඩු කර තවත් සතියක් වැඩි කිරීමට ⁣හේතුව සහ එය කළ පාර්ශ්වය කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ලංකා Coal Company එක මිලදී ගැනිම හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කළත් පසුව එය වෙනස් කළ පාර්ශ්වයන්,පිරිවිතර වෙන් කරන Standard එක වන්නේ මෙට්‍රික් ටොන් මිලියන 1 ගෙන්වන වසර තුනක අත්දැකීමක් තිබිය යුතු බවත් 5900-6150 දක්වා Specification එකක් තිබුණත් මේ මිලියන 1, ලක්ෂය දක්වා අඩු කළ ක්‍රමයට හේතු වූ කරුණු මෙන්ම අලු ප්‍රතිශතය 11-16% අතර තිබිය යුතු වුවත් මෙය 21% දක්වා වීමට හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ සභාපතීත්වයෙන් යුත් යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.

ගල් අගුරු නැව්වලින් Direct Feed කරන එක රුසියානු ගල් අගුරුවලට ක්‍රියාත්මක වූයේද යන්නත් දකුණු අප්‍රිකානු ගල් අගුරු කොපමණ ප්‍රමාණයක් ගොඩ බෑවේද යන්නත් දැනට Direct feed ක්‍රියාවලිය හරහා නැව් කීයක ගල් අගුරු දහනය කළේද කිය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

එක් ජනන යන්ත්‍රයකින් මෙගාවෙට් 300 නිපදවන්න හැකි නිසා මෙවර දකුණු අප්‍රිකාවෙන් ලබා ගත් ගල් අගුරුවලින් කොපමණ විදුලිය නිපදවා ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එසේම වාර්තා අනුව පළමු නැවේ ආ ගල් අගුරු Fail නිසා ඉන් නිපදවු විදුලි ප්‍රමාණය මෙන්ම 3 වැනි නැව පාස් වුවත් ඉන් නිපදවු විදුලි ප්‍රමාණය අවම යැයි වාර්තා වන නිසා සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

හදිසි ප්‍රසම්පාදනයක් ගැන කිව්වත් ගහන දඩයෙන් සිදුවන පාඩුව 2,3, 4 Shipment වලින් කවර් වෙනවාද කියා ප්‍රශ්නයක් ඇති බවත් 2 වැනි shipment එකේ පාඩුව මිලියන 288.5ක් වුවත් නැවත ලබා ගත හැක්කේ 135.1ක් බවත් 3 වැනි shipment එකේ පාඩුව බිලියනය ඉක්මවුවත් නැවත ලබා ගත හැක්කේ මිලියන 150ක් වන අතර 4 Shipment එකේ පාඩුව මිලියන 865ක් වුවත් මි. 107ක් පමණක් ලබා ගත හැකි නිසා මේවායේ ගැටලු රැසක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජයේ සංඛ්‍යා ලේඛන අනුව මේ නැව් ගණනාවකම ඇත්තේ බාල ගල් අගුරු බැවින් මෙහි පිරිවැය යන්නේ විදුලි පාරිභෝගිකයන්ට බවත් බාල ගල්අඟුරු නිසා මේ පාඩුව සිදුවන බවත් මෙය 2014 බාල ගල් අගුරු සිදු වීමෙන් පසු සිදුවු එකම බාල ගල් අගුරු සිදුවීම බවත් ගල් අගුරු බාල වීම නිසා වැඩිපුර වෙනදා භාවිත කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කිරීමෙන් වාසි වන්නේ සැපයුම්කරුවාට බවත් මේ සියලු දත්ත අපෙ බලාගාරවලින් ලැබු දත්ත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

රනිල්ගේ බටලන්ද නාමල්ගේ ඩුබායි ගිණුම් ගැනත් පරීක්ෂණ යනවා!  I Sri Lanka Latest News

Next Post

අතිරේක සාමාන්‍යාධිකාරී කලින්ම රිමාන්ඩ් කළා! ඊයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයෙකුත් අත්අඩංගුවට අරන්! ජල සම්පාදනේ ලොකු කෙළියක්! I Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.