අධිකරණයේ පවතින නඩුවලට අපිට සම්බන්ධ වෙන්න අමාරුයි, ඒක නීති විරෝධීයි.’ යැයි මල්වතු අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝ පැවසූහ.Sri Lanka Latest News
විපක්ෂයේ නියෝජිතයන් හමුවීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.
කෙසේවෙතත් දීර්ඝ කාලයක් ස්වාමීන් වහන්සේ නමක් සිරගත කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේ අකැමැති බවද උන්වහන්සේ කීහ.










