පාස්කු ප්‍රහාර නඩුව බුලර්ස් රෝඩ් එකේ ඇමැති බංගලාවක දිනපතා අසමින් තිබෙන බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළේය.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා කියා සිටියේ කිසිදු මාධ්‍යයකට හෝ ඥාතීන්ට පැමිණීමට නොදී නඩුව දිනපතා අසමින් ඇති බවකි.
මේ හේතුව මත ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් නඩුවෙන් ඉවත් වී ඇති බවද මන්ත්‍රීවරයා කීය.










