අලුත් අවුරුද්ද නිමිති කර ගෙන ජර්මානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ උත්සවයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (2) එක්විය.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා විසින් 2026 පෙබරවාරි 2 වන දින කොළඹ 3, ඇල්ෆ්‍රඩ් හවුස් මාවතේ පිහිටි ජර්මානු තානාපතිවරයාගේ නිවසේදී සංවිධානය කර තිබුණි. ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන සංවිධානය කර තිබු මෙම උත්සව අවස්ථාව සඳහා දේශපාලඥයන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් රැසක් එක්විය.
















