අද කර්මාන්තශාලා වහන්න සැලසුම් සකස් කර ඇති බවත්, රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇගලුම් කම්හල් 200 යටතේ විශිෂ්ට සේවාවක් කළ MAS ආයතනය කර්මාන්තශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කොට ඇති බවත් මේ නිසා බොහෝ දෙනකුට රැකියා අහිමි වන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ කර්මාන්තශාලා විවෘත කරනවා කියා පොරොන්දු වී පැමිණ අද කර්මාන්තශාලා වහමින් යන බවත්, 76 වසරක සාපය කිය කියා ඇවිත් රටේම බරපතල අර්බුදයක් නිර්මාණය කරමින් සිටින බවත්ය.










