එක්සත් ජනපදය සහ ඉන්දියාව ඊයේ දිනයේ දී නව වෙළද ගිවිසුමකට එළඹ තිබේ. Sri Lanka Latest News
ඒ අනුව, ඉන්දියාවෙන් ගෙන්වන භාණ්ඩ මත පනතා තිබූ බද්ද 25% සිට 18% දක්වා අඩු කිරීමට එක්සත් ජනපදය එකඟ වී තිබේ.
බදු අනුපාත මෙසේ පහත දැමීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ, රුසියාවෙන් ඉන්ධන ආනයනය නතර කිරීමට මෝඩි අග්‍රාමාත්‍යවරයා සිය එකගතාවය පළ කිරීමයි.
මින් ඉදිරියට එක්සත් ජනපදයෙන් සහ වෙනිසියුලාවෙන් ඉන්ධන මිලදී ගැනීමට තමන් සූදානම් බව මෝඩි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බව එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් පවසයි.










