හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ බාල පුත් සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News
මිග් ගුවන් යානා ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් පසුවයි ඔහු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
සැකකාර සමින්ද්‍ර රාජපක්ෂ, දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සිටින බවයි සඳහන්.










