• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාක්ෂණයෙන් සිංගප්පූරුව ලෝකයේ ඉහළටම අරන් ගිය ASTAR විද්‍යා-තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියට සජිත් යයි! සිංගප්පූරු තාක්ෂණය ලංකාවට ගේන්න සාකච්ඡා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

January 28, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
තාක්ෂණයෙන් සිංගප්පූරුව ලෝකයේ ඉහළටම අරන් ගිය ASTAR විද්‍යා-තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියට සජිත් යයි! සිංගප්පූරු තාක්ෂණය ලංකාවට ගේන්න සාකච්ඡා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ දිනවල සිංගප්පූරුවේ සිදු කරන ලද සංචාරය අතරතුර සිංගප්පූරුවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියේ (A*STAR) සංචාරක නිරත වීමට ද කටයුතු කළේය.Sri Lanka Latest News

මෙම සංචාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ASTAR හි ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කාරිත්ව නිලධාරී ක්‍රිස් ලෙක් මහතා සහ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ එල්වින් චියා මහතා හමු විය. එහි දී සිදු කරන ලද සාකච්ඡාවලින් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ASTAR හි නියෝජිතයන් හමුවේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා තනි ඉහළ ආයතනයක් (Sri Lanka Agency for Science Technology and Innovation) තමා බලයට පැමිණි පසු ස්ථාපිත කරන බවයි.

A*STAR හි තමා කියවූ, අසා ඇති සහ පෞද්ගලිකව නිරීක්ෂණය කළ දේ ඒකාබද්ධ කර මෙකී කටයුතු මෙහෙයවන ආයතනයක අවශ්‍යතාව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා මෙහි දී විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සඳහා ශ්‍රී ලංකා ඒජන්සියක් නිර්මාණය කිරීම යෝජනා කරන ලදී. ශ්‍රී ලංකාවේ දැනට පුළුල් ලෙස විසිරී ඇති අරමුදල් ඌනතාවයෙන් පෙළෙන සහ නිසි සම්බන්ධීකරණයක් නැති බහු පර්යේෂණ ආයතන ඇති බවත් මෙකී යෝජිත ආයතනය සඳහා කඩිනම් අවධානය යොමු කළ යුතු බවත් එහි දී ප්‍රධාන ක්ෂේත්‍ර වන කෘෂි-ජෛව තාක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, සහල්, තේ සහ පොල් පර්යේෂණය, පසු අස්වනු සහ සීතල දාම තාක්ෂණය, නිවර්තන සෞඛ්‍ය සහ ජෛව වෛද්‍ය විද්‍යාව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා උසස් නිෂ්පාදනය, ඉලෙක්ට්‍රොනික හා නිරවද්‍ය මෙවලම්, කෘතිම බුද්ධිය, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, රජයේ තාක්ෂණය, ස්මාර්ට් සැපයුම් සහ ආපදා පුරෝකථනය යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බවත් මෙහිදී විපක්ෂ නායකවරයා ගෙනහැර දැක්වීය.

එසේම A*STAR හි ගෝලීය වශයෙන් අගය කරන ලද, මෙහෙවර සහ ක්‍රියාත්මක කරන ලද ආකෘතිය, ශක්තිමත් රාජ්‍ය සහාය, කර්මාන්ත-පළමු ප්‍රවේශය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය කෙරෙහි අවධාරණය ඉස්මතු කළේය. ඉන්දියාවේ CSIR සහ දකුණු කොරියාවේ KIST වැනි සමාන ආයතන ද පවතින බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා මෙම ආකෘතිවලින් ශ්‍රී ලංකාවට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව ද සඳහන් කළේය.

පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා සිංගප්පූරුවේ තිරසාර ආයෝජනය සදහා, දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක් රජය විසින් සහ තවත් 1% ක් පෞද්ගලික අංශය විසින් දායකත්වය ලබා දෙන බවත් පැහැදිලි ජාතික දැක්මක් සහ ශක්තිමත් ආයතනවලට ඉහළ වටිනාකමක් ඇති ආර්ථික වර්ධනයක් කැා ගෙන යා හැකි බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ ආකෘතිය ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු බවත් වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

CIDයෙන් අල්ලන්න හොයද්දී අතුරුදන් කියපු හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද උසාවියට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

විමර්ශන මාසයක් ඇතුළත අවසන්! රනිල්ට මාර්තු මාසෙ නඩු දානවා! නීතිපති අධිකරණයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper