තමන් ඉදිරිපත් කළ අගලවත්ත ප්රදේශයට ආදාහනාගාරයක් ඉදිකිරීමට පියවර නොගැනීමට විරෝධය පා මන්ත්රී ජගත් විතාන මහතා අද පැවැති කළුතර සංවර්ධන රැස්වීමෙන් පිටව ගොස් තිබේ.Sri Lanka Latest News
මන්ත්රීවරයා කියා සිටින්නේ තමන් ඊට පෞද්ගලික මුදල් ලබා දීමට පවා යෝජනා කළත් අඉම වශයෙන් එම යෝජනාව සැලසුම් කමිටුවට හෝ ඉදිරිපත් කොට නොමැති බවකි.










