එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්ට ලැබුණු බුද්ධි අංශ වාර්තා කිහිපයක් අනුව, ඉරාන රජය දේශපාලනමය හා ආර්ථික තත්ත්වය දැඩි ලෙස දුර්වල වී 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු තිබූ අවම මට්ටමකට ළඟා වී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
දැඩි ආර්ථික අර්බුදය,මුදල් අගය පහළ යාම,ජීවන වියදම් ඉහළ යාම සහ රජයට එරෙහි ජනතා විරෝධතා වැඩි වීම හේතුවෙන් ඉරාන පාලනය අභ්‍යන්තරව දැඩි පීඩනයකට මුහුණ දී ඇති බව මෙම වාර්තා පෙන්වා දෙයි.










