USS Georgia සහ USS Florida යන දෙකම ඔහියෝ පන්තියේ guided‑missile submarines (SSGN) වන අතර,ටොමාහොක් මිසයිල සහ ප්‍රහාරක මෙහෙයුම් සඳහා සකස් කර ඇති න්‍යෂ්ටික සබ්මැරීන වේ.Sri Lanka Latest News
මෙම සබ්මැරීන US Central Command (CENTCOM) මැදපෙරදිග මෙහෙයුම් සඳහා සහය ලබා ගැනිමට නියමිතයි.USS Georgia සහ USS Florida මැදපෙරදිග කලාපයට මේ වන විට පැමිණෙමින් තිබෙන බවට වාර්තා වෙයි.








