අතරමග නතර කළ නිවාස ඒකක 615කින් යුත් කොළඹගේ මාවතේ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ වැඩ යළි ආරම්භ කිරීමට අමාත්‍ය බිමල් රත්නායක මහතා පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව මාස 30 ක් ඇතුළත සම්පූර්ණයෙන් වැඩ අවසන් කර ජනතාවට ජීවත් වෙන්න සුදුසු පරිසර අවකාශයක් නිර්මාණය කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබේ.






















