අද පෙරවරුවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සැහැල්ලු ඇදුමකින් සැරසී යාපනේ වීදි පුරා ශාරීරික ව්‍යායාම් කරන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළව තිබේ.Sri Lanka Latest News
එහිදී දමිල ජනතාව ජනාධිපතිවරයාට සුබ උදෑසනක් වේවා යැයි කියමින් සුබ පැතූ අතර ජනාධිපතිවරයාද ඊට ප්‍රතිචාර දක්වන ආකාරයක් දැකගත හැකිය.










