එක්සත් ජනපද නාවික හමුදාව විසින් ඉරානයට අයත් තවත් තෙල් නෞකාවක් වන “වෙරෝනිකා”තෙල් නෞකාව කැරිබියන් මුහුදේදී මිට සුළු මොහොතකට පෙර අල්ලාගෙන ඇත.Sri Lanka Latest News
නෞකාව අල්ලා ගන්නා අවස්ථාවේ රුසියානුවන් තිදෙනෙකු,ඉරාන ජාතිකයන් දෙදෙනෙකු සහ එක් චීන ජාතිකයෙක් නෞකාවෙ සිටි බව වාර්තා වෙයි.
එක්සත් ජනපදය විසින් තහනම් කරන ලද හයවන ටැංකි නෞකාව මෙයයි.










