ගාලු මුවදොර පිටිය මාර්ගයේ විදුලි කණුවක නැගී පුද්ගලයෙකු විරෝධතාවක් ආරම්භ කර තිබුණේ කැලණිය පොලීසියෙන් අසාධාරණයට ලක්වූ බවට පවසමිනි.Sri Lanka Latest News
එහිදී ඔහුගේ ගෙලට තොණ්ඩුවක් දමාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
විරෝධතාකරු මුදාගෙන ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමේ අරමුණින් 1990 හදිසි ගිලන් රථ සේවයේ නිලධාරින් පිරිසක් ද පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.










