• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ගෙනා ප්‍රතිසංස්කරණවලින් මතුවූ ආන්දෝලනයෙන් පසු විපක්ෂනායක සජිත් ‘නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කිරීමේ පොදු වේදිකාවක්’ තනයි! විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු-ක්ෂේත්‍රයේ බුද්ධිමතුන්-විපක්ෂයේ මන්ත්‍රීවරු-එජාපයේ හිටපු අධ්‍යාපන ඇමැති සාකච්ඡාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 15, 2026
in Exclusive
Reading Time: 27 mins read
A A
ආණ්ඩුව ගෙනා ප්‍රතිසංස්කරණවලින් මතුවූ ආන්දෝලනයෙන් පසු විපක්ෂනායක සජිත් ‘නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කිරීමේ පොදු වේදිකාවක්’ තනයි! විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු-ක්ෂේත්‍රයේ බුද්ධිමතුන්-විපක්ෂයේ මන්ත්‍රීවරු-එජාපයේ හිටපු අධ්‍යාපන ඇමැති සාකච්ඡාවට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපනය යනු මූලික හා මානව අයිතිවාසිකමක් ලෙස සිතිය යුතු දෙයක් බවත් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස නොපැවතියත් 6 වැනි පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව අධ්‍යාපනය ගැන සඳහන් බවත් මෙහි නූගත්කම තුරන් කිරීම අරමුණක් ලෙස දක්වා ඇති නමුත් 29 වැනි වගන්තිය යටතේ එය අභියෝග කරන්න බැරි බව දක්නට ලැබෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිල්ල දී ඇති නිසා ව්‍යවස්ථා සංශෝධනයක් හරහා අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ‘නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කිරීමේ පොදු වේදිකාව’ සකස් කිරීමේ අවස්ථාව හා එක්වෙමිනි.

මේ වන විට අප රටේ අධ්‍යාපනය ඛේදනීය තත්ත්වයකට පත්ව ඇති බවත් 2026 වසරේ 6 ශ්‍රේණියේ විෂය නිර්දේශ අසාර්ථකත්වය ගැන බොහෝ අවධානය යොමු වුවත් පාසල්, විශ්වවිද්‍යාල, තෘතීයික අධ්‍යාපනය ඇතුළු සමස්ත අධ්‍යාපනයේ කඩා වැටීමක් ද සිදුව ඇති බවත් අධ්‍යාපනයේ ඇති අර්බුධය ඊයේ පෙරේදා ගත් තීන්දුවලින් අවසන් නොවන බවත් අධ්‍යාපනයේ අර්බුධය ආරම්භ වූයේ නිසි සාකච්ඡාවකින් සංවාදයකින් තොරව සහභාගීත්ව ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක නොවීම නිසා බවත් මේ හේතුවෙන් ඉතාමත්ම ගැඹුරින් මේ මාතෘකාව ගැන අවධානය යොමු කර පටු දේශපාලන මතිමතාන්තර ඉවත් කර රටේ අධ්‍යාපනය 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ නිදහස් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළු සමස්ත අධ්‍යාපන අයිතිය සුරක්ෂිතව නිදහස් නිවහල් නොමිලේ ගුණාත්මක භාවයකින් ඉහලව දූදරුවන්ට ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනය සම්බන්ධ සාකච්ඡා අපක්ෂපාතීව සිදුවිය යුතුයි

සාකච්ඡා පුළුල් ලෙස ක්‍රියාත්මක කර අද ඇති බරපතල ගැටලුවලට සාධනීය විසදුම් එක් කතාවකින් එක් වාරයකින් සාකච්ඡාවකින් එක් දවසකින් තොරව විධිමත් සාකච්ඡාවලින් පසුව අපක්ෂපාතීව එය ක්‍රියාත්මක කරන බවත් විෂය නිර්දේශ මෙන්ම ස්වාධින ගුනාත්මකභාවය සහතික කිරිම ද නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජාතික අධ්‍යාපනය ආයතනය අධ්‍යාපනය අමාත්‍යාංශය ආදිය ක්‍රියාත්මක වීම ආදිය සාර්ථක කරන්න නිරන්තර පොදු වේදිකාව විපක්ෂ නායක කාර්යාලයේ ක්‍රියාත්මක කරන බවත් එය කාමරයක සිදු කරන සාකච්ඡාවකට අමතරව පළාත් 9ම පරිපාලන දිසත්‍රික් 25ම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් පවා ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුත්තේ සියලු ජන කොට්ඨාසයන්ට අදාළවයි

ග්‍රාමීය උතුරු නැගෙනහිර වැඩි අවධානයක් යොමු නොවු කොට්ඨාස පවා ඉලක්ක කර ගෙන මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බවත් ප්‍රභූ සහ මුදල් ඇති අය පමණක් නොව ජන සමාජයේ සෑම තලයක්ම නියෝජනය වන ආකාරයට මේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් විය යුතු බවත් මෙතෙක් සිදුවූ හානිය වළක්වා ගන්න සියලු දෙනාගේ සහයෝගයෙන් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවට බැරි වුණ White paper, Green paper අපි නිර්මාණය කරන්නම්

පාසල් සිසුන්ට සුහුරු අධ්‍යාපනය සදහා ප්‍රවේශය ලබා දිය යුතු බවත් එහිදී නියම ආරක්ෂිත ක්‍රමවේද සහිතව සුහුරු උපකරණ දරුවන්ට ලබා දිය යුතු නිසා නිදහස් නිවහල් අධ්‍යාපන සංකල්පයක් නිර්මාණය කර white paper එකක් ලෙස සකස් කර රජයට ලබා දෙන බවත් රජය තවමත් මේ ධවල පත්‍රිකා හරිත පත්‍රිකා ආදිය ඉදිරිපත් කර නොමැති වුවත් විපක්ෂ නායක කාර්යාලයේ මැදිහත්වීමෙන් හෝ එවැනි ලේඛනයක් සකස් කරන බවත් මේ ජාතික සංග්‍රාමයට සියලු දෙනා සූදානම් වන බවත් රටේකම ගමේකම අපේකම සංස්කෘතිය සභ්‍යත්වය රැකගෙන නූතන අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු බවත් මේ හරහා සුහුරු පුරවැසි පරපුරක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අමෙරිකාවේ දැවැන්ත ප්‍රහාරක නෞකා 4ක්-න්‍යෂ්ටික සබ්මැරීන මැදපෙරදිගට! ඉරානයට ගහන්න ට්‍රම්ප්ගේ වචනය ලැබෙනකම් බලන් ඉන්නවා! I Sri Lanka Latest News

Next Post

රිමාන්ඩ් කරපු බලංගොඩ කස්සප හිමියෝ ඇතුළේ උපවාසයක් අරඹයි! දවල් දානය එපා කියයි! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News
Exclusive

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරයා සිදු කිරීමට සූදානම් වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නම ආරක්ෂා කරගත් විනිසුරුවන්ට පවා විශ්‍රාම යෑමට සිදුවන්නේ නම කැත කරගෙන බව...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.