US CENTCOM අනුව 2026 ජනවාරි වනවිට රතු මුහුද සහ මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපද නාවික හා ගුවන් හමුදා සූදානම් මට්ටම වැඩි කර ඇති අතර guided-missile destroyers,carrier strike groups සහ ගුවන් කඳවුරු සක්‍රීයව ක්‍රියාත්මක වේ.Sri Lanka Latest News
USS Roosevelt (DDG-80) guided-missile destroyer ප්‍රහාරක නෞකාව ඇතුළු ප්‍රහාරක් නෞකා 03 ක් මේ වන විට මැදපෙරදිග කලාපය ආසන්නයේ තිබෙන අතර,Tomahawk-capable Ohio-class submarines කලාපයේ පවතින බව තහවුරු කරයි.
මෙතෙක් US හමුදා හෝ CENTCOM විසින් දැනට ඉරානයට පහර දීමට සූදානම් යන සෘජු නිල ප්‍රකාශයක් නිකුත් කර නැති අතර,පවතින්නේ deterrence සහ readiness වැඩි කිරීමක් පමණි.










