• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහබැංකු බැඳුම්කර කොල්ලයට අවුරුදු 10ක් පිරෙයි! බෙල්ලෙන් අල්ලගෙන කුදලාගෙන එනවා කියපු වංචාවේ මහමොළකරු හිටපු මහැබංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බය නැතිව නෝනත් එක්කම එළියට ඇවිත්! I Sri Lanka Latest News

January 11, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
මහබැංකු බැඳුම්කර කොල්ලයට අවුරුදු 10ක් පිරෙයි! බෙල්ලෙන් අල්ලගෙන කුදලාගෙන එනවා කියපු වංචාවේ මහමොළකරු හිටපු මහැබංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බය නැතිව නෝනත් එක්කම එළියට ඇවිත්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලිමා ආණ්ඩුව බලයට පැමිණීමේදී රටට දුන් එක් ප්‍රධාන පොරොන්දුවක් වූයේ මහබැංකු බැඳුම්කරු වංචාවේ මහමොළකරු වශයෙන් සැලකෙන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බෙල්ලෙන් අල්ලා ලංකාවට කුදලාගෙන පැමිණෙන බවය. නමුත් ආණ්ඩුව බලයට පත්වී මේ වනවිට වසරකුත් ඉක්ම ගොස් තිබුණද, මහබැංකු වංචාව සිදුවී වසර 10ක් ගතවී එවැන්නක් සිදුවනවා තියා සිදුවන ලකුණක් හෝ දැකගන්නට නැත. ඒ අනුව අපේ රටේ ජනතාවට අර්ජුන් මහේන්ද්‍රන්වත්, මහබැංකු කොල්ලයත් අමතක වී යන ආකාරයක් දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News

නමුත් හදිසියේම අර්ජුන් මහේන්ද්‍රන් යළි කරළියට පැමිණියේ දැනට ලන්ඩනයේ වාසය කරන මාධ්‍යවේදියකු වන උවිඳු කුරුකුලසූරියගේ ෆේස්බුක් පිටුවෙනි. උවිඳු සමග පවතින හිතවත්කම නිසා අර්ජුන් උවිඳුට වීඩියෝ ඇමතුමක් ගෙන කතාබහක යෙදී තිබූ අතර, පසුව එය උවිඳු අර්ජුන්ගේ අවසරය මත සිය ෆේස්බුක් පිටුවේ පළකිරීමට කටයුතු කොට තිබිණි. උවිඳු එය පළ කර තිබුණේ ජනාධිපතිවරයාට ලබාදීමට පණිවුඩයක් අර්ජුන් තමාට ලබාදුන් බව කියමිනි. ඒ අනුව රනිල් ජනාධිපතිව සිටි කාලයේ පවා ප්‍රසිද්ධියේ එළියට ඒමට බියට පත්ව සිටි අර්ජුන් මහේන්ද්‍රන් අනුරගේ පාලන සමයේ පළමු වරට නොබියව එළියට ආ ආකාරයක් දැකගත හැකි විය. තමන් තවදුරටත් සැඟවී නොසිටින බවට අර්ජුන් මහේන්ද්‍රන් රටට දුන් පළමු ඉඟිය බවට පත්වූයේ එයය.

ඉන් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් පසුගිය සතියේ නැවත වතාවක් නව වසරට සුබ පතමින් පළමු වරට සිය බිරිය සමග සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්කිරීමට පියවර ගත්තේය. එයද එළියට ආවේ උවිඳුගේ ෆේස්බුක් පිටුවෙනි. ඒ අනුව දැන් අර්ජුන් මහේන්ද්‍රන් කිසිදු බියක් සැකක් නොමැතිව තමන්ව බෙල්ලෙන් අල්ලාගෙන කුදලාගෙන එනවා යැයි කී ආණ්ඩුවක් බලයේ සිටියදී බිරිය සමග සිටින ඡායාරූපද ප්‍රසිද්ධියට පත්කරන තරමට කරළියට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට ඇත. එසේ අර්ජුන් එළියට පැමිණෙන්නේ තමන් අත්අඩංගුවට ගනු ඇති බවට වූ බිය පහව ගොස් ඇති නිසාද, එසේත් නැත්නම් යම් සැකසහිත ගනුදෙනුවක ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳ බොහෝ දෙනාට සැකයක් මතුවී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඉදිරියේදී කටයුතු සිදුවන ආකාරය අනුව මෙම ඡායාරූපයේ පසුපස කතාව සියල්ලන්ටම දැකබලා ගැනීමට හැකිවනු ඇත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ආණ්ඩුවත් මහපාරට බැහැලා! විපක්ෂයත් මහපාරට බැහැලා! රටේ මිනිස්සු මහපාරට වැටිලා! ජනතාවගෙන් හතරෙන් එකක් දුප්පත් කියලා අලුත්ම වාර්තාවක් ඇවිත්! I Sri Lanka Latest News

Next Post

මහා විනාශයෙන් රට ගොඩදාන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් තියන්නේ නෑ! අනුර අඟහරුවාදා අලුත් වෙබ් සයිට් එකක් විවෘත කරනවා!  I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.