• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවස් ගානක් හිරකරන් හිටපු කතාවක් ලිව්වා…! ආදරෙයි පැළෙන්න…! Sri Lanka Latest News

January 11, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
දවස් ගානක් හිරකරන් හිටපු කතාවක් ලිව්වා…! ආදරෙයි පැළෙන්න…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වෙන සිද්ධි ඇතුළේ ආණ්ඩුවට ලොකු පණිවුඩයක් තියෙනවා. ඒක කියවාගන්න, නැත්නම් පත්කරන්න බර ඇදපු අපි වගේ එවුන්ගේ රෙදි නැතුව යනවා.
විශේෂයෙන් ආයතනවලට පත්කරපු එවුන්ගේ ශක්‍යතාව ටෙස්ට් කරපු ක්‍රමවේදය වැරදියි. බොලා ලකුණු වැඩිපුරම දීලා තියෙන්නේ පක්ෂයේ වසර කීයක් ක්‍රියාකාරීව හිටියාද කියන එක මත මිසක් උන්ගේ විෂයේ ප්‍රාගුණ්‍යය ගැන හොයලා නෑ.Sri Lanka Latest News

එක එකා කියන දේ අහලා දානවා ආයතනවලට. ඊට පස්සේ හෙන ගැම්මට ගිහින් පත්වීම ගන්නවා. හතරවරං තමයි අන්තිමට. ඒකෙන් පළු යන්නේ උන්ගේ නෙමෙයි, ආණ්ඩුවේ.
යකෝ.. ඕක අවුරුදු 5ක කොන්ත්‍රාත් එකක්. පක්ෂේ හිටියා, උපාධිත් තියෙනවා කිව්වට උන් ඇත්තටම විෂය ඇතුළේ කරපු ලබ්බක් නෑ. කැම්පස් කාලෙත් දේශපාලනේ විතරක් කළා විතරක් වගේ. පත්වීම දීලා වතුරට දැම්මම කකුල් මැඩ්ලිං ගහනවා කරගන්නේ කොහොමද කියලා.

හරි සරලයි නේ බං. පක්ෂ පාට නැතුව වැඩ්ඩෙක් ඉන්නවා නම් ෆීල්ඩ් එකේ ඌව කන්සල්ටන්ට් කරගෙන වැඩ කරන්න නිහතමානී වෙයං.
මේ අවස්ථා ආයේ කපේදී හම්බෙන්නෑ. එන්.අයි.ඊ. එකේ ඉන්න එවුන් කරන හැම එකම ඇමැතිට බලන්න බෑ කියලා දන්නව නේ. ඒ නිසා ඒකිට බැනලා උඹලගේ බාල ඇරියස් කවර් කරන්න එපා.

ඔය පොත් හදන්න වෙනම විශේෂඥයෝ කියලා ජාතියක් උඹලම පත්කරලා තියෙනවනේ. උන්ගේ කෙරුවාව තමයි ඔය. ඔය හත්තිලව් ඔක්කොම කරන්නේ පඩියට රස්සාවක් මිසක් කෙරෙන්න ඕනෙ වැඩේ නෙමෙයි. ඒකයි මං කිව්වේ ඔය ගොඩක් තැන්වලට දාපු හත්තිලව් කොරන හැටි තමයි. අන්තිමට යන එනමං නැතුව ඉන්න කාලකණ්ණි ඕක අරන් පෙරහැරේ යනවා. දැන් ඔය ෆේක් බුකිකාරයෝ රැයක් දවාලක් නැතුව හෙන හෑලි ලියනවා. ඒවාට කොමෙන්ට් කරනවා. ඔක්කොම ප්‍රොෆයිල් බ්ලොක් කරගෙන. මේ ඔක්කොම බොලාගෙම වැරදි.

මේ ළඟදී මට මරු වැඩක් වුණා. මම ඉල්ලුවා ඇමැති කෙනෙක්ගෙන් ඇපොයින්ට්මන්ට් එකක්. ඉතා වැදගත් කාරණාවකට. දේශපාලන අධිකාරිය හරහා. දවස් කීපයකින් මට දන්නා අංකයකින් උදේ 10ට කතාකරලා කියනවා ඔබතුමාගේ ඇපොයින්ට්මන්ට් එක අද 12ට තියෙනවා එනවා නේද කියලා. දන්නා නොම්මරයක් නිසා මම ඇයට කිව්වා පුතා 10ට කතාකරලා 12ට එන්න කියන්නේ මම නිකං ඉන්න මිනිහෙක් කියලා හිතුවද? ඕක දවස් කීපයකට කලින් කිව්වා නම් මට එන්න තිබුණා කියලා. ඒකි කියපි, එහෙනම් ඔබතුමාට අද එන්න බෑනේ ඇපොයින්ට්මන්ට් එක කැන්සල් කරනවා කියලා. මං හා කිව්වා. ඔය කතාකරපු එකී දන්නවා මං කවුද කියලා. කරන්නේ මොනවද කියලත් දන්නවා. මීට කලින් ඇය හිටපු ආයතනයෙන් මට කතාකළේ සර් කියලා හෙන ගෞරවයෙන්. මට ඔය ගෞරව නම් ඕන්නෑ. කියවන උන් දන්නවා මගේ හැටි. හිටපු තැනින් ඇමැතිගේ කෝඩිනේටර් තත්ත්වය ලැබුණම මුන් යන උඩ.

ඔන්නෝම හාල්කෑලි කරන වැඩවලින් ඇමැතිගේ ඉඳන් ආණ්ඩුවේම පටි රෝල් වෙනවා. උඹලා මාත් එක්ක ඔරොප්පු වෙන්නෙපා. මේ ආණ්ඩුව ගේන්න ඔය හාල් කෑලිවලට වඩා අපි වැඩ කළා. ඒ නිසා නිදහස් වෘත්තිකයෝ එක්ක ගනුදෙනු කරද්දී ටිකක් සැලකිලිමත් වෙයල්ලා. අපි වැඩ කරන්නේ රටට මිසක්, ඒකේ කලර් එක ගන්න ආණ්ඩුව ටැක්ට්ෆුල් වුණොත් හොඳයි. තරහක් නෑ. කෙළවෙන්න ගියොත් ආයෙත් සීන් එකට බැහැලා බෙල්ල දෙන්නෙත් අපි වගේ එවුන් තමයි.

ස්තුතියි කියෙව්වාට. දවස් ගානක් හිරකරං හිටපු කතාවක් ලිව්වා… ආදරෙයි පැළෙන්න…

නිලන්ත ලියනගේ

SendShareShare
Previous Post

විජේවීර දීලා හරිනි ගත්තා වගේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.