• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන ප්‍රබලයා මහින්දව හමුවෙයි: පොරොන්දුවකුත් දෙයි

August 8, 2020
in Exclusive
Reading Time: 7 mins read
A A
චීන ප්‍රබලයා මහින්දව හමුවෙයි: පොරොන්දුවකුත් දෙයි
Share on WhatsAppShare on Facebook

මෙවර මහ මැතිවරණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා අත්කරගත් විශිෂ්ට ජයග‍්‍රහණය සම්බන්ධයෙන් විදෙස් නායකයන් විශාල පිරිසක් සුබපැතුම් එක්කොට තිබේ.

අද (08) සවස අරලිය ගහ මැදුරේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇති ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතාගේ සුබ පැතුම් අගමැතිවරයා වෙත පිරිනමා ඇත.

එමෙන්ම ඉදිරියටත් ලංකාවට ආධාර උපකාර කරන බවද වෙයි මහතා සදහන් කොට තිබේ.

එමෙන්ම අද (08) පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් සුබ පැතුම් පළ කර ඇත.

නැවත වරක් අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි ධූර කාලය තුළ දෙරටේ ද්වි පාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත.

මීට අමතරව මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලද ජයග‍්‍රහණය වෙනුවෙන් ජපාන රජය සුබ පැතුම් එක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ සාමකාමී, නිදහස් සහ සාධාරණව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ජපානයේ සතුට පළ කරන බවයි. මෙම මැතිවරණය තුළින් තවදුරටත් ශක්තිමත් වූ ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලීනව ස්ථාපිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය පිළිබඳව ප‍්‍රශංසාව පළ කරන බව ද එම නිවේදනයේ සඳහය. 

මෙවර මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අත්කරගත් ජයග‍්‍රහණය වෙනුවෙන් අමෙරිකාව, ඉන්දියාව, නේපාලය සහ මාලදිවයින යන රටවල් ද මීට පෙර සුබ පැතුම් එක්කර තිබිණ.

The Acting Ambassador of the Embassy of China in Sri Lanka Hu Wei called on Prime Minister Mahinda Rajapaksa this evening at Temple Trees. Ambassador Wei presented the Prime Minister a congratulatory message from the Central Committee of the Communist Party of China (CPC).

“As China-Sri Lanka relations are presented with important new opportunities for further advancement, the CPC stands ready to deepen exchanges and cooperation with the SLPP to build a new type of party-to-party relations that seeks to expand common ground while reserving differences and enhances mutual respect and mutual learning, in a joint endeavor to elevate our bilateral relations to a higher level with greater development,” the statement said.

In conveying this message, Ambassador Wei told Prime Minister Rajapaksa that “Beijing was glad to hear of your victory. Most sincere congratulations to you and your party. It must be the strongest government in history.”

In addition on ongoing projects, Prime Minister Rajapaksa requested that the work on the Port City be expedited and to consider collaborating on drinking water and irrigation projects.

Describing Prime Minister Rajapaksa as a “good and old friend” of Chinese President Xi Jinping, Ambassador Wei said, “Have confidence in our support.”

SendShareShare
Previous Post

රනිල් සමග සටනට ජෝන් එයි

Next Post

මෝඩිගෙන් මහින්දට අමුතු ආරාධනාවක්

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.