• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ දවස්වල ජවිපෙට සපෝට් කරා කියපු දේවානීට ලොකු අසාධාරණයක් වෙලාලු! එයාට තනතුර නොදී ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අයට තනතුරු දීලාලු! දැන් එයාට ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අය යටතේ වැඩ කරන්න වෙලාලු! I Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ඒ දවස්වල ජවිපෙට සපෝට් කරා කියපු දේවානීට ලොකු අසාධාරණයක් වෙලාලු! එයාට තනතුර නොදී ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අයට තනතුරු දීලාලු! දැන් එයාට ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අය යටතේ වැඩ කරන්න වෙලාලු! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරිසරවේදිනියක් වන දේවානි ජයතිලකට මාලිමා ආණ්ඩුවෙනුත් දරුණු අසාධාරණයක් වුණා කියලා ඇය සිය ෆේස්බුක් පිටුවෙ සටහනක් තබලා. වෙන අයට උසස්වීම් දී ඇති බවට චෝදනා කරන ඇය ජනපතිවරණ සමයේදී අනුරගේ පොස්ට් එකක් ෂෙයාර් කරලත් ප්‍රශ්නයක් වුණා කියලා කියනවා.Sri Lanka Latest News

පහත දැක්වෙන්නේ එම පෝස්ට් එකයි.

මෙතරම් කාලයක් කලාප නියෝජ්‍ය වන සංරක්ෂක තනතුරු ලබා දුන්නේ ජේෂ්ටත්වයට වන අතර එය අනුර කුමාර මහතා ජනාධිපති වීමට ප්‍රථම කළ ප්‍රකාශයක් ෂෙයා කිරීම හේතුවෙන් මොහාන් මහතා උතුරු කලාපයෙන් ප්‍රධාන කාර්‍යාලයට ගෙන්වීමෙන් අනතුරුව වෙනස් වන්නේ ඊලග ජේෂ්ටත්වය මා වීම නිසා විය හැකි බව දැන් මට හැඟේ.

එතැන් පටන් 2026.01.01 දක්වා කලාප කාර්‍යාල කිහිපක්ම මට වඩා ජේෂ්ටත්වයෙන් අඩු නිලධාරීන් යොදවා පාලනය වූයේ වැඩ බැලීමේ පදනම මත හා තමන් තමන්වම අධීක්ෂණය කරමින් පරිපාලන විෂමතා ද සහිතවයි. එහි දී විශේෂත්වය වූයේ එකල ද සහකාර වන සංරක්ෂකයකු වූ විශ්‍රාමික විජේපාල මහතාට කලාපයක වැඩ බැලීම ලබා දුන්නේ නියෝජ්‍ය වන සංරක්ෂක ප්‍රනීත් මහතාත් , මාත් සිටියදීය.

මේ පිළිබඳව ද මා විවිධ අවස්ථාවල විරෝධය පල කල අතර එසේ කිරීම අසාධාරණ බව පෙන්වා දුනිමි. නමුත් පලක් නොවුනි.

වැඩ බැලීමේ පදනම අයින් කරන අවස්ථාවේදී අදාල තනතුරු ලබා දේවි යන හැඟීමෙන් මෙවර වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම් කල අතර එය ලබා නොදුනි. නැවත අභියාචනා යොමු කල අතර එයද ප්‍රතික්ෂේප විය. එහෙත් සියලු දෙනාටම එකවර තනතුරු දේවි යැයි අපේක්ෂාවෙන් සිටියෙමි.

2025.12. 29 දින වන විට ජේෂ්ටත්වයෙන් ඉහලම සිටින මා හැර අන් අයට තනතුරු ලබා දී තිබුණි.

විශ්‍රාමික විජේපාල මහතාට තනතුර ලබා දීම නිසා වැරදි පූර්වා දර්ශයක් වූ ජේෂ්ටත්වය නොසැලකීම පෙර සේම විජේරත්න මහතාට ලබා දීම සිදු විය. (ඔහු සහකාර වන සංරක්ෂකයින්ගේත් ජේෂ්ටත්වයෙන් දෙවන තැන සිටී.) පහල 2026.01.01දිනට ජේෂ්ඨ්තා ලේඛන 2 දක්වා ඇත.

තනතුරක් හිමි නොමැති අයෙකුට ලබා දුන් තනතුරක් නිසා තනතුරක් හිමි නොමැති තවත් කෙනෙකුට එසේ තනතුරු ලබා දිය හැකි ද?🤭

එවිට මට වන අසාධාරණය අසාධාරණයක් නොවේද?

අඩුම මා ඉල්ලුම් කල වයඹ බස්නාහිර හා දකුණු සබරගමුව නොව උතුරු කලාපය හෝ ඔහු සුදුස්සකු නොවන බැවින් ලබා දෙන ලෙස පැවසුවෙමි. එයද නැත.

මෙය ලිවීමෙන් පලක් නොවේ. අඩුම ගානේ මෙවන් අසාධාරණකම් ඉදිරියේ දී අන් අයෙකුට නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට මෙය අවස්තාව කර ගනිමි. ස්තූතියි .

ප. ලි.

යම් අයෙක් අසාධාරණයන්ට ලක්වීම නිසා තනතුරු ලබා දෙන්නේ නම් මේ දෙපාර්තමේන්තුවේ මා 2012-2015 , 2016, 2017 වර්ෂවල ජේෂ්ටත්වයෙන් අඩු නිලධාරීන් යටතේ සිටීම, ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මානසික පීඩාවන්ට ලක් වීම හේතුවෙන් මෙ වන විට මටත් ජනරාල් තනතුරවත් ලබා දිය යුතුය. 🤣🤣🤣🤣 (Devani Jayathilake’ FB Post)

SendShareShare
Previous Post

15 දෙනෙක් දැනට රජ ගෙදරින් හිර ගෙදරට! ආසියාවේ පාලකයන්ට මොකක්ද මේ ගහපු හෙණේ! රනිල් වාර්තාවක් තිබ්බා! Sri Lanka Latest News

Next Post

කිරිබත්ගොඩ මාකොල තියෙන මේ හෝටලේට යනවා තියා හිතන්නවත් එපා! නාන ඒවා වීඩියෝ කරනවා! කාමරේ ඉන්න හැටිත් වීඩියෝ කරනවා! මැනේජර්ගේ ෆෝන් එකේ වීඩියෝ 25ක්! හෝටලේට ගිය කෙනෙක් ඉන්නවා නම් වහාම පැමිණිල්ලක් දාන්න! මෙන්න හෝටලේ නමත් එක්කම තියෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.