• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිරිමාවෝ සිදුවීම ගැන හිටපු අධිකරණ ඇමැති කවුරුත් නොදැක්ක වෙනම පැත්තක් දකියි! දරුවන් නොමග ගිහින් තියෙන විදිහ ගැන අමුතු කතාවක් කියයි! දැන්වත් පාසලේ කීර්ති නාමයට එල්ල වූ කළු පැල්ලම මකා දමන්න! I Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ජාත්‍යන්තර තරගවලින් දිනලා රටටත් පාසලටත් කීර්තියක් ගෙනා සිසුවියකට සිරිමාවෝ විදුහල්පතිනිය රිහේසල් එකට ආවෙ නෑ කියලා සම්මානය දීලා නෑ! ඒ දරුවත් නිකම් හිටියේ නෑ! කලර්ස් නයිට් එකේදි මුළු පාසලටම ඇහෙන විදිහට තමන්ට වෙච්ච අසාධාරණය වේදිකාවට නැගලා කිව්වා..! මේ තමයි බය නැති අලුත් පරම්පරාව..! අසාධාරණයක් වුණාම ඒ පරම්පරාව නිහඬව ඉන්නෙ නෑ..! වහාම අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වෙලා සිද්ධ වෙච්ච මේ දේ ගැන විමර්ශනයක් කරන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිරිමා‍වෝ බණ්ඩාරනායක විද්‍යාලයීය නාමයට එල්ල වූ කළු පැල්ලම ඉවත් කරනු…Sri Lanka Latest News

සිරිමා‍වෝ බණ්ඩාරනායක විද්‍යාලය යනු සංසදනාත්මකව ගත් කළ ශ්‍රී ලංකාවේ පාසල් අතර දිගු ඉතිහාසයක් නොමැති එහෙත් ඉතාමත් ගෞරවනීයත්වයට පත්ව ඇති පාසලකි. එසේ විශිස්ඨ පාසලක් ලෙස සළකනුයේ ප්‍රජාන්ත්‍රවාදී ලෝකය තුළ භිහිවූ පළමුවන කාන්තා අග්‍රාමාත්‍යවරියගේ නමින් නමින් එය නම් කර ඇති නිසාත් සහ ඉහළ ප්‍රමිතියේ අධ්‍යාපන මට්ටමක් පවත්වාගෙන යනු ලබන නිසාත් මිස පසුගිය දිනක එම පාසල තුළ සිදුවූ අශෝභන සිදුවීම නිසා නොවේ.

චනිත්මා සිනාලි පාසලේ පැවති වර්ණ ප්‍රධාන උත්සවයේදී ඉතාමත් නිර්දය ලෙස විදුහල්පතිනිය වෙත දැඩි අපහාසාත්මක ප්‍රහාරයක් එල්ල කරමින් ඇයට සිදුවූ අසාධාරණයට විදුහල්පතිනිය වගකිව යුතු බවට චෝදනාවක් එල්ල කළේය. සමාජ මාධ්‍යයේ සමහරුන් එය හැදින්වූයේ වීර මද්දුම බණ්ඩාර සිදුකළ වීර ක්‍රියාව හා සම වන්නා වූ තරමේ ක්‍රියාවක් ලෙසටය. එය තම විදුහල්පතිනිය හට අමාත්‍යංශයට ගොස් නිදහසට කරුණු කීමට තරම් ප්‍රබල වූ චෝදනාවක් බවට පත් විය. ඇයගේ කතාව කුමක් ද කියා ඇයගේ වචන වලින් ම ප්‍රකාශ විය. දැන් අප විදුහල්පතිනියගේ ස්ථාවරය ද දන්නෙමු. එතුමිය පාසලේ පෙර පැවති ක්‍රමවේදය අනුව සියල්ල සිදු වූ බවට කරුණු පෙන්වා ඇත.

යශෝධා පෙරේරා නැමැති දියණියක් ද එහි පසුබිම පිළිබඳව දීර්ඝ විස්තරයක් සමාජ මාධ්‍යයට මුදා හැර ඇත. එහි නිවැරුදිභාවය අභියෝගයට ලක් වී ඇති බවක් පෙනෙන්නට නැත. එම කරුණු නිවැරුදි නම් චනිත්මා නිසා විදුහල්පතිනියට ද, විදුහලට ද, ඇයට වඩා දක්ෂ ක්‍රීඩිකාවන්ට ද විශාල අසාධාරණයක් සිදුව ඇත. ස්කොෂ් පුහුණුකරුවකු වූ තම පියාගේ බලය අනිසි ලෙස යොදා ගනිමින් ඇයට වඩා සුදුසුකම් තිබූ ඉහළ ශ්‍රේණිගතව සිටි පාතුම් ඉෂදීන් දියණිය ඉවත් කර ඇය ජාත්‍යන්තර තරඟාලියකට ගොස් පරාජය වී පැමිණීම ද බරපතල කාරණයක් නොවන්නේ ද?

මෙහිදී වැදගත් වන්නේ කවුරුන් හරිද හෝ වැරදි ද යන්න සෙවීමටත් වඩා චනිත්මා දියණිය මෙසේ හැසිරුනේ කුමණ හේතුවක් නිසා ද යන්න සොයා බැලීම මිස ඒ පිළිබඳව අපගේ විණිශ්චයක් ලබා දීම නොවේ.

01. දරුවන්ට ශාරීරික හෝ මනසික දඩුවම් ලබා දෙන්නන්ට එරෙහිව දැඩි දඩුවම් කිරීම සඳහා රජය ඉදිරිපත් කර පසුව ඉවත් කර ගත් පනත් කෙටුම් පත හරහා සමාජයට දුන් පණිවිඩය නිසා දරුවන් බරපතළ ලෙස නොමඟ ගොස් තිබීම.

02. වයස අවුරුදු 16 වැඩි දරුවන් හට තමන් කැමති පරිදි ලිංගික කටයුතු වල යෙදීමට අයිතියක් ඇති බව සහ ඒවා ප්‍රශ්ණ කිරීමට දෙමව්පියන්ට පවා අයිතියක් නැති බව ආණ්ඩුවේ මතය ලෙස ඉදිරිපත් කිරීම නිසා දරුවන් බරපතළ ලෙස නොමඟ ගොස් තිබීම.

පාසල් අවධියේ දී මා හට ද දැඩි අසාධාරණකම් වලට මුහුණ දීමට සිදු වූ අතර දැඩි දඩුවම් වලට ද භාජනය විය. එය හොද දෙයක් නොවුනත් එවක් පටන් අද දක්වාම එම විදුහල්පතිවරුනට හෝ ගුරු භවතුනට එරෙහිව තුන් හිතකවත් වෛයිරයක් ඇති නොවුණි. එයට හේතු දෙකක් ඇත.

01. ඒ ගුරුභවතුන්ගේ සද්භාවමය ඒකායන ප්‍රාර්ථනය වූයේ ඔවුන්ට වඩා අප උගතුන් බවට පත් කිරීම.

02. ඔවුන්ගේ දැඩි පාලනය නොවන්නට අප අද සිටිනුයේ මෙතන නොව සිරගෙයක හෝ පදික වේදිකාක වීමට තිබූ ඉඩ කඩ ගැන අපිට අවබෝධයක් තිබීම.

මා අධිකරණ අමාත්‍යවරයාව සිටිය දී ඉහත කී පනත් කෙටුම්පත බොහෝ අවස්ථාවලදී විවිද දේශීය සහ විදේශීය ආයතන සහ පුද්ගලයන් ඉදිරිපත් කරමින් සම්මත කර දෙන ලෙසට ඉල්ලීම් කළත්, ලද මුල් අවස්ථාවේ ම කුණු කූඩයට දැමුවේ ඔවුන් ඉදිරිපිටදීම ය.

අප රට අරාජික කිරීමට සහ විනාශ කිරීමට අර අදින මිතුරු වෙසින් පෙනී සිටින විදේශ බලවේග සහ දේශීය පරපුටුවන් සැළසුම් කරණ පරිදි එය කිරීමට සුදුසුම ක්‍රම වේදය තෝරා ගෙන ඇත. මානව අයිතිවාසිකම් දඩ මීමා කර ගෙන අනාගත දරු පරම්පරාව නන්නත්තාර කර දැමීම සාර්ථකව සිදු කරන බවට හොද උදාහරණයක් ලෙස චනිත්මා සිනාලිගේ ඉහත කී හැසිරීම පෙන්වා දිය හැකිය. පුරවැසියන් ලෙම අපගේ යුතුකම වන්නේ ඇයගේ ක්‍රියාය වික්‍රමයක් ලෙස හුවා දැක්වීම හෝ ඇයව විවේචනය කිරීම නොව කරුණු පහදා දෙමින් රට වැටෙමින් පවතින විපත්තියෙන් ගොඩ ගැනීම සඳහා යුහුසුළු වීමය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ ✍️

SendShareShare
Previous Post

ලෙඩ දුක් වැඩි වෙන සතියක්… පරිස්සමින්…! Sri Lanka Latest News

Next Post

මාතලෙත් සිද්ධියක් වුණා… බදුල්ලෙත් සිද්ධියක් වුණා… ලංකාවට යටින් ගලන අද්භූත ගඟ ලංකාවම ගිලගනීද? Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.