“New Blueprint, New Horizon” යන මාතෘකාව යටතේ චීනයේ 15 වැනි පස් අවුරුදු සැලැස්ම දියත් කිරීමේ උත්සවය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චීන මහජන සමූහාණ්ඩුවේ සංවර්ධන ජයග්‍රහණ අගය කළේය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම වන New Blueprint New Horizon එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.










