• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චක්‍රලේඛවල අඩුපාඩු! ග්‍රාම නිලධාරීන් පස්දෙනෙක්ට ගහලා! කල්පිටියේ රාජ්‍ය නිලධාරීන් සහනාධාර බෙදීමෙන් අයින් වෙයි! I Sri Lanka Latest News

December 21, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් ආපදා සහනාධාර බෙදීමේ කටයුතුවලින් ඉවත් වී තිබේ.

ආපදා සහනාධාර බෙදීමේ කටයුතු වලදී සිය රාජකාරියට බාධා කරමින් පුද්ගලයින් පිරිසක් පහරදීම හේතුවෙන් මෙලෙස රාජ්‍ය නිලධාරීන් අදාළ කටයුතු වලින් ඉවත්වී ඇති බව සඳහන් වෙයි.

අදාළ නිලධාරීන්ට ආරක්ෂාව ලබා දෙන තුරු යළිත් ආපදා සහනාධාර බෙදාදීමේ කටයුතු සදහා සහභාගි නොවන බවට එම නිලධාරීන් තීරණය කර ඇති බව ශ්‍රි ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ නන්දන රණසිංහ මහතා,

“කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව ආධාර බෙදීමේ කටයුත්තේ නිරත වෙලා හිටිය ග්‍රාම නිලධාරීන් පස් දෙනෙකුට පහර දීලා තියෙනවා. තවත් හතර දෙනෙක්ට බැන තර්ජනය කිරීම් සහ සේවා ස්ථානයේදී හා නිවසට ඇවිත් තර්ජනය කිරීම් සිදු කරලා තියෙනවා මේ ආධාර ලාභී ජනතාව. බොහෝ විට රජය මගින් නිකුත් කරලා තියෙන චක්‍ර ලේඛනවල තියෙන අඩුපාඩු තත්ත්වය නිසා තමයි ජනතාව කුපිත වෙලා මේ ආධාර ලබා ගන්න ඇවිත් මේ පහර දීමට සිදු කිරීමට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම රජයට කියනවා මේ සහනාධාර බෙදීමේ ක්‍රියාවලිය සම්බන්ධව මාධ්‍ය ප්‍රකාශයකට අමතරව පැහැදිලි චක්‍ර ලේඛනයක් ජනතාවට අවබෝධ කර ගත හැකි චක්‍ර ලේඛනයක් නිකුත් කරලා ඒ අනුව වැඩ කරන්න. ඒ වගේම සහානාධාර බෙදීමේ කටයුතුවල නියුතු රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න කියලා ඉල්ලනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි විසදුමක් ලැබෙන තුරු කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම රාජ්‍ය නිලධාරීන් සහනාධාර බෙදීමේ ක්‍රියාවලියෙන් තාවකාලිකව මේ වන විට ඉවත් වෙලා තියෙනවා”

අදාළ ගැටලුව සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් පී.ජී.එස්.එන්. ප්‍රියදර්ශනී මහත්මියගෙන් ‘අද දෙරණ’ කළ විමසීමකදී ඇය  සඳහන් කළේ රජය විසින් ලබා දෙන සහනාධාර සම්බන්ධයෙන් ජනතාව තුළ නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් මෙලෙස රාජ්‍ය නිලධාරීන්ට තර්ජන එල්ල වී ඇති බවයි. 

SendShareShare
Previous Post

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID ටීම් එක හෙට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවෙනවා! නඩුව ජනවාරි 28 වැනිදා! I Sri Lanka Latest News

Next Post

මෝදිගේ විශේෂ පණිවුඩයක් අරන් ‘ජයශංකර්’ හෙට ලංකාවට එනවා! චීනයේ තුන්වැනි ඉහළම නායක ‘ලෙජි’ අනිද්දා ලංකාවට එනවා! අනුර දෙන්නාත් එක්කම සාකච්ඡා කරනවා! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.