ගංවතුර ඇතිවීමට පෙර කළ දැනුම්දීම් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගොස් තිබිණ. Sri Lanka Latest News
තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරු ඉල්ලා සිටීමට එම මන්ත්‍රීවරුන් කටයුතු කොට තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.