ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමයේ ප්‍රකාශය මගින් ඉතාමත්ම පැහැදිලිව පෙන්වාදී ඇත්තේ දිත්වා සුළි කුණාටුව පිලිබඳ අනතුරු ඇඟවීම නොවැම්බර් 23 දින අදාල පාර්ශවයන්ට ලබා දී ඇති බවත් ඉන් පසුව ඉතාම කෙටි කාල පරාස වලින් එම සුළි කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර ඇති බවත් ය.Sri Lanka Latest News
සිදුවූ බලවත් ව්‍යසනය, මිනිස් ජීවිත හානිය සහ දේපල හානිය අවම කරගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගත්තාදැයි සොයා බැලීමට වහාම අපක්ෂපාතී පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කර පරීක්ෂණයක් පවත්වා, වැරදිකරුවන් වෙතොත් දැඩි දඬුවම් ලබා දිය යුතුයි.
පාඨලී චම්පික රණවක










